

අද මම කාරෙකේ යද්දී ට්‍රැෆික් පොලිසියෙන් නැවැත්තුවා. ලයිසන් , ඉන්ෂුරන්ස් වලත් අවුලක් තිබුනේ නැති උන නිසා ,ඌ වැරද්ද්දක් හොයාගන්නමයි බැලුවේ. ඊට පස්සේ මගේ පැත්තේ ශටර් එක උස්සන්න කියල බැලුවා එකේ tint කොලේ ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියල පොලිසියට. ඉස්සරහ ෂටර්ස් එහෙම පේන්න තියන්න ඕනිලු. එහෙම නීතියක් තියනවද බන් ? තියනවනම් අවුලක් නැහැ නිකම් ලෙඩ දාගන්න ඕනි නැහැනේ . හැබැයි මම ගමනේ ඉතුරු ටික යනකොට බලාගෙන ගියේ ගොඩක් අලුත් කාර් , වෑන් වල ඉතින් ෂටර්ස් අදුරු කරලා තමයි තියෙන්න. මේ කාර් එක ගන්නකොට තිබ්බ එකමයි මේක. දැනට අවුරුදු 5ක් විතර වෙනවා. මචං, මේ tint sticker එක ගලවන්න chemical එකක් තියනවද ? අපිට ගෙදරදීම ගලවගන්න පුලුවන්ද?




