Car Help

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    1. අතේ ඇති මුදල - රු. ලක්ෂ 20 - උපරිමය 25 කට යා හැක
    2. මාසිකව නඩත්තුවට (පෙට්‍රල්ද සමග) උපරිම - රු. 25 000
    3. භාවිතය - වැඩි භාවිතයක් නොමැත. වැඩට යන්නේ බයික් එකේ. දුර ගමන් තමයි වැඩිපුරම ( මහනුවර බණ්ඩාරවෙල/ මාතර / වැල්ලවාය වගේ ). යන්නේ පවුලේ හැමෝම බඩු ගොඩක් පටවගෙන. ඒ නිසා 1500 cc වත් ඕන. වාහනේ මාසෙන් ගොඩක් දවසක් එක තැන නවතා තබමි.:)

    තාත්තට ටොයෝටා එකක්ම ඕනිලු. මේ ගානට යන වාහන මොනවද තියෙන්නේ. 17 වෙනිදාට පස්සේ හයිබ්‍රිඩ් වාහන ටැක්ස් අයින් කරනවලු :nerd::nerd::dull: වාහන මිල අඩුවෙයිද බං
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    kawda umbata 17n passe tax ayin karanawa kiwwe... ehema eka paara karanna ba ban...

    UNP එකෙක් ද කොහෙද එෆ් බී එකේ ෂෙයා කරලා තියෙනවා දැක්කා බං ;) . එතකොට එහෙම වෙන එකක් නැද්ද බං. ගියපාර හයිබ්‍රිඩ් ටැක්ස් වැඩිකරා නේද? :oo:
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    UNP එකෙක් ද කොහෙද එෆ් බී එකේ ෂෙයා කරලා තියෙනවා දැක්කා බං ;) . එතකොට එහෙම වෙන එකක් නැද්ද බං. ගියපාර හයිබ්‍රිඩ් ටැක්ස් වැඩිකරා නේද? :oo:

    kiyanna ba macho mona weida kiyala... adu wei kiyala nam hithanna amarui
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    godak eka thana nawatalla tiyena hinda reliable ekak wenna one.toyota ekak ganna eka tama hoda.

    121,vios wage tamai ube oya okoma requirements walata match wenne mchn.nattan 25 kata allion 2002 ekak wage ganna puluwan.

    toyota nethuwa mazda 3,honda es1,es8 wage ganna puluwan.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    godak eka thana nawatalla tiyena hinda reliable ekak wenna one.toyota ekak ganna eka tama hoda.

    121,vios wage tamai ube oya okoma requirements walata match wenne mchn.nattan 25 kata allion 2002 ekak wage ganna puluwan.

    toyota nethuwa mazda 3,honda es1,es8 wage ganna puluwan.

    tnx machan. mamat vios tamai danata hitagena inne. Allion ekakata aasai ..
    Yaris eka mee kale market eka kohomada kiyala dannawada macahn
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    17 වෙනිදාට පස්සේ හයිබ්‍රිඩ් වාහන ටැක්ස් අයින් කරනවලු :nerd::nerd::dull: වාහන මිල අඩුවෙයිද බං

    ඕක කරන්න බැරි වැඩක් මචන්.. ටැක්ස් එක 50%ට වගේ අඩු කරයි.. එතනින් එහාට දෙයක් කරන්න බෑ..
    අයින් කරනවනම් අවස්තා කීපයකදි කරන්න ඕනා.. නැත්තන් වාහන මාර්කට් එක වැටෙනවා.. සේල් සේරම වැටෙනවා..
    මටනම් හිතෙන්නේ ඕක කාගේහරි බොරුවක්. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඕක කරන්න බැරි වැඩක් මචන්.. ටැක්ස් එක 50%ට වගේ අඩු කරයි.. එතනින් එහාට දෙයක් කරන්න බෑ..
    අයින් කරනවනම් අවස්තා කීපයකදි කරන්න ඕනා.. නැත්තන් වාහන මාර්කට් එක වැටෙනවා.. සේල් සේරම වැටෙනවා..
    මටනම් හිතෙන්නේ ඕක කාගේහරි බොරුවක්. :(
    Owaath carrot thamai.. :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tnx machan. mamat vios tamai danata hitagena inne. Allion ekakata aasai ..
    Yaris eka mee kale market eka kohomada kiyala dannawada macahn

    yaris gannawnaan 1.3cc ekawat ganna one mchn nattan pana adinawa load ekak demmama.27 wage range eke tamai yanne auto ekak. 25 wage tiyenawa manual ewa.1000cc ewa nan aduwata yanawa but wedak ne power madi.Vios hodai but family comfort ekata nan 121 godak hodai,but parana wediy dan.Vios parts repair maintenance nan sahenna gana adui.

    allion 1.8cc(A18) wage eka ganna puluwan 25kata ewa aduwata yanawa.
     
    • Like
    Reactions: 577