1. අතේ ඇති මුදල - රු. ලක්ෂ 20 - උපරිමය 25 කට යා හැක
2. මාසිකව නඩත්තුවට (පෙට්රල්ද සමග) උපරිම - රු. 25 000
3. භාවිතය - වැඩි භාවිතයක් නොමැත. වැඩට යන්නේ බයික් එකේ. දුර ගමන් තමයි වැඩිපුරම ( මහනුවර බණ්ඩාරවෙල/ මාතර / වැල්ලවාය වගේ ). යන්නේ පවුලේ හැමෝම බඩු ගොඩක් පටවගෙන. ඒ නිසා 1500 cc වත් ඕන. වාහනේ මාසෙන් ගොඩක් දවසක් එක තැන නවතා තබමි.
තාත්තට ටොයෝටා එකක්ම ඕනිලු. මේ ගානට යන වාහන මොනවද තියෙන්නේ. 17 වෙනිදාට පස්සේ හයිබ්රිඩ් වාහන ටැක්ස් අයින් කරනවලු

වාහන මිල අඩුවෙයිද බං

Last edited:
. එතකොට එහෙම වෙන එකක් නැද්ද බං. ගියපාර හයිබ්රිඩ් ටැක්ස් වැඩිකරා නේද? 