Car Insurance

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Machn hoda Insurance Company monawada tiyenne.. valuation eka 40lakhs wena car ekakt danna.. 2012 registered..

    good service
    low premium
    easy to claim
    other benefits

    :rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    සෙලින්කෝ හොදයි මචන් හැප්පුන ගමන් එතෙන්ට එනවා කිසි රස්තියාදුවක් නෑ.
    අනෙක් ඒවා නම් ඉතින් හැප්පුනාම පැය ගණන් ගිහින් එන්නේ. සෙලින්කෝ බැරි නම් ශ්‍රී ලංකා තමා හොද.