qREBmMXIxlA
Lakshan-Seram Well-known member May 31, 2011 24,718 12,629 113 127.0.0.1:8080/Kandy May 5, 2016 #3 ela ela..
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ May 5, 2016 #4 අඩෝ පට්ටනේ බන්
Lakshan-Seram Well-known member May 31, 2011 24,718 12,629 113 127.0.0.1:8080/Kandy May 5, 2016 #6 Dennied said: Click to expand...
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ May 5, 2016 #7 Dennied said: Click to expand... මේක බොරුවක්ද බන්?
B BajarEkeLalakka Member May 5, 2016 68 12 0 May 5, 2016 #9 මේක හැදුවෙ මම. මම මේක දැකලා ආවේ. මට අත හිත දෙන්න කෙනෙක් නැහැ මේ ලංකාවෙ. ඔයාලට පුළුවන් නම් එළකිරි සාමාජිකයො ටික එකතු වෙලා මට මගේ මහන්සියට උපකාරයක් කරන්න. අනික මම හදපු එකේ ඇද කුද හොයන්න ලැහැත්ති වෙන්න නම් එපා. Reactions: smad and kajja
මේක හැදුවෙ මම. මම මේක දැකලා ආවේ. මට අත හිත දෙන්න කෙනෙක් නැහැ මේ ලංකාවෙ. ඔයාලට පුළුවන් නම් එළකිරි සාමාජිකයො ටික එකතු වෙලා මට මගේ මහන්සියට උපකාරයක් කරන්න. අනික මම හදපු එකේ ඇද කුද හොයන්න ලැහැත්ති වෙන්න නම් එපා.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 May 5, 2016 #10 kochchara haduwath owa lankawe palakayonta penne na
kajja Well-known member Nov 29, 2008 1,814 112 63 May 5, 2016 #11 adee supiri ban....wahane wisthara tikak kiyanna
vinura kithmal Well-known member Oct 19, 2014 11,469 3,464 113 සිංහලේ May 5, 2016 #12 ado patta ne bng
B BajarEkeLalakka Member May 5, 2016 68 12 0 May 5, 2016 #13 මේකෙ ඉන්න අයගෙ හිත හොඳයි. මුදලින් අනුග්‍රහය දක්වන්න බැරි නම් වචනෙකින් හරි උදව් කරාට ඉස්තූතියි. මහින්ද මහත්තයා මටම කියලා අළුත් පටන් ගන්න මුදල් ලබා දුන්නා. නමුත් වර්ථමාන ආණ්ඩුවෙන් කිසිම සහනයක් නෑ. මම සතුටින් කියන්න කැමතියි ලංකාවෙ පළමුවන හයිබ්‍රිඩ් රථය නිශ්පාදනය කරන්නෙ මමයි. ස්තූතියි මගේ යුටියුබ් වීඩියෝව මෙහි පළ කරාට.
මේකෙ ඉන්න අයගෙ හිත හොඳයි. මුදලින් අනුග්‍රහය දක්වන්න බැරි නම් වචනෙකින් හරි උදව් කරාට ඉස්තූතියි. මහින්ද මහත්තයා මටම කියලා අළුත් පටන් ගන්න මුදල් ලබා දුන්නා. නමුත් වර්ථමාන ආණ්ඩුවෙන් කිසිම සහනයක් නෑ. මම සතුටින් කියන්න කැමතියි ලංකාවෙ පළමුවන හයිබ්‍රිඩ් රථය නිශ්පාදනය කරන්නෙ මමයි. ස්තූතියි මගේ යුටියුබ් වීඩියෝව මෙහි පළ කරාට.
lahirumax0 Well-known member Feb 21, 2011 1,209 186 63 May 5, 2016 #15 Weldone malli me wage unta atha denna one
B BajarEkeLalakka Member May 5, 2016 68 12 0 May 5, 2016 #16 lahirumax0 said: Weldone malli me wage unta atha denna one Click to expand... ow ban mata godak ma set une atha dena unta wada puka dena un. ekai mata diunu wenna bari une.
lahirumax0 said: Weldone malli me wage unta atha denna one Click to expand... ow ban mata godak ma set une atha dena unta wada puka dena un. ekai mata diunu wenna bari une.
C cuteoz Well-known member Jan 29, 2009 8,996 1,550 113 May 6, 2016 #17 me vahane hodai hebei design eka tikak wenas wenna one, meka kochcharakata withara wikunawada oya
Sx3 Well-known member Apr 4, 2014 3,401 2,385 113 May 6, 2016 #18 Engine eka mokakda bn use kale ? Me car eke ubage patent monawatada thiyenne ?
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ May 6, 2016 #19 ooka SUKKANAMA program eke pennuwa . 10 laks walata withara denna puluwan luu Last edited: May 6, 2016
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 May 6, 2016 #20 ela machan, atha arinna epa gema.