යාලුවනේ මට Toyota Corsa කියන ඩිසල් කාර් එකක් සෙට් උනා ගන්න. ඒ කාර් එක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න ඕන. ඉතින් මේකට ලක්ෂයක් වගේ ඇතුලත කරගන්න පුළුවන් පොඩි පොඩි මොඩිෆිකේෂන් මොනවද ?? කාර් එකේ යාන්ත්‍රික පැත්තේ නම් ලොකු අවුලක් නෑලු (කෙනෙක් ගෙනිහින් බැලෙව්වා).
1. ඇලෝයි වීල් දැම්මොත් හොද පෙනුමක් ගන්න පුලුවන්ද ?? පුළුවන් නම් ඇලෝයි වීල් ගන්න පුළුවන් කොහෙන්ද ?? රෝද හතරටම මිල කියක් යයිද ??
2. මේ කාර් එකේ පස්සේ දොරේ අගුල (එළියෙන් තියන handle එක ) කැඩිලා. ඒක ගන්න තියෙන්නේ කොහෙද ??
3. හොද පෙනුමක් ගන්න තව කරන්න පුළුවන් දේවල් මොනවද ???