මචන්ලා එලකිරියේ Car Modification කරන තැන් දන්න කට්ටිය මට පොඩ්ඩක් කියන්න කොලඹ අවට තැනක් තමයි මට ගොඩක් වැඩ දන්න නෙවෙයි මෙන්න මෙච්චරයි මට කරගන්න ඕනේ
රිවස් කැමරා
TV DVD Bluetooth (මොබයිල් එක කනේක් කරන්න)
ඉස්සරහා දොර දෙකේ Speaker දෙකම මට දාන්න වෙනවා බන්
අනිත් වැඩ ටික පේන්ට් කරගන්න ඕනේ පිටිපස්ස පොඩ්ඩක්
හොද සර්විස් කරන තැනක් ඔක්කම ඕයිල් කරලා ෆුල් සර්විස් කරගන්න
ඔන්න ඔය වැඩ ටික තමයි
දන්න කට්ටිය අනිවා හෙල්ප් එකක් දෙන්න මම ඉන්නේ කොට්ටාවේ
අහ් ඔක්ක කිව්වත් හරි මගේ වහානේ මොකද්ද කියලා කිව්වේ නැනේ
Nissan Pulsar cj1
බම්ප් එකක් වත් දාන්න
රිවස් කැමරා
TV DVD Bluetooth (මොබයිල් එක කනේක් කරන්න)
ඉස්සරහා දොර දෙකේ Speaker දෙකම මට දාන්න වෙනවා බන්
අනිත් වැඩ ටික පේන්ට් කරගන්න ඕනේ පිටිපස්ස පොඩ්ඩක්
හොද සර්විස් කරන තැනක් ඔක්කම ඕයිල් කරලා ෆුල් සර්විස් කරගන්න
ඔන්න ඔය වැඩ ටික තමයි
දන්න කට්ටිය අනිවා හෙල්ප් එකක් දෙන්න මම ඉන්නේ කොට්ටාවේ
අහ් ඔක්ක කිව්වත් හරි මගේ වහානේ මොකද්ද කියලා කිව්වේ නැනේ

Nissan Pulsar cj1බම්ප් එකක් වත් දාන්න