car ODO meter

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මම car එකක් ගන්න යන්නේ
    ඒකෙ ODO meter එක අඩු කරලද genuine ද කියල check කරන්නේ කොහොමද ?
    :confused:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,070
    113
    37
    @ katubedda
    ඔක බලන්න නම් මිටර් පැනල් එක ගලවන්න වෙනවා මචෝ..
    අයිතිකාරයගෙන් අවුලක් නැති නම් ගලවලා ODO මිටර් සකිට් එක චෙක් කරපන් එකේ තියෙනවා EEPROM IC එකක්. එක සහ එ අවට අලුතෙන් පැස්සුම් පාරවල් එහෙම තියෙද බලපන්. මිටර් පැනල් එක ගලවන කොටම ඹයාට තෙරෙයි ලගදි ගලවලා තියෙනවද නැද්ද කියන එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම car එකක් ගන්න යන්නේ
    ඒකෙ ODO meter එක අඩු කරලද genuine ද කියල check කරන්නේ කොහොමද ?
    :confused:

    lankawe wahanawala machan odo eka kohomath wenas karanwa.... ee nisa odo eka check karana eka therumak naa..... anika odo eka adu una kiyala wahane quality eka hoda wenneth naa.... umbata roughly idea ekak gannna kiyannnan samanyen 10 yrs users kaarapu wahanayak 100,000 km panala thiyenenna one......
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔක බලන්න නම් මිටර් පැනල් එක ගලවන්න වෙනවා මචෝ..
    අයිතිකාරයගෙන් අවුලක් නැති නම් ගලවලා ODO මිටර් සකිට් එක චෙක් කරපන් එකේ තියෙනවා EEPROM IC එකක්. එක සහ එ අවට අලුතෙන් පැස්සුම් පාරවල් එහෙම තියෙද බලපන්. මිටර් පැනල් එක ගලවන කොටම ඹයාට තෙරෙයි ලගදි ගලවලා තියෙනවද නැද්ද කියන එක.

    :yes::yes: only if they have done a crappy job. but.. keep this in mind, anyone can buy a used cluster and swap
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes: