Car Permit For Sale

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මචන්ලා

    3.6Million (36 Laks) Car Permit is for Sale

    Government කාර් Permit එකක් විකුනන්න තියෙනවා

    අලුතෙන් කාර් එකක් ගෙන්නගන්න ඉන්නවනම් , ඔයාල ගන්න වටිනම ගාන එක්ක මට මැසෙජ් එකක් දාන්න.



    Genuine Buyers Only
     
    • Like
    Reactions: thanush000

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට ගණන් PM කරපන් කෝ, එකේක් හෙවුවා. කවද්ද ඕක කල් ඉකුත් වෙන්නේ දෙසැම්බර් 31 ද ?
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    Mata mage thiyena car eka vikunagann baruwa innawa thawama vikinunoth kiyannam :)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    3.6Million Car Permit කියන එකෙ තේරුම කියපන්කො.. ලක්ෂ 36ක් වෙනකම් වාහනයක් ගන්න පුලුවන් කියන එකද.. නැත්තම් tax waiver එක ලක්ෂ 36යිද.. නැත්තම් වෙන එකක්ද..:confused: