Imported and Cleared 12 Vehicle Spare Parts Container For Sale

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    received_719797802705464.jpeg

    මචන්ලා යාලුවෙක් ජපානෙන් ගෙන්නපු වාහන 12 ක Spare Parts - 20ft Container 2 තියෙනවා Custom Clear කරපු.

    විකුණන්න ගන්න Buyer කෙනෙක් හොයනවා. 30 Million ( කොටි 3) අපේ ගාන. Buyer කෙනෙක් සෙට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගානක් තියන් කියන්න.

    Payment Cash or Bank Transfer Only

    Image එකේ තියෙන්නෙ ඒ වාහන parts වල විස්තර

    තව විස්තර මුකුත් ඕන නම් Massage or Reply එකක් දාන්න
     
    Last edited:
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,875
    8,290
    113
    View attachment 169487

    මචන්ලා යාලුවෙක් ජපානෙන් ගෙන්නපු වාහන 12 ක Spare Parts - 20ft Container 2 තියෙනවා Custom Clear කරපු.

    විකුණන්න ගන්න Buyer කෙනෙක් හොයනවා. 30 Million ( කොටි 3) අපේ ගාන. Buyer කෙනෙක් සෙට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගානක් තියන් කියන්න.

    Payment Cash or Bank Transfer Only

    Image එකේ තියෙන්නෙ ඒ වාහන parts වල විස්තර

    තව විස්තර මුකුත් ඕන නම් Massage or Reply එකක් දාන්න
    panchikawatte dial ekak contact karala baluwe ne?
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    • Haha
    Reactions: Voldemort Bro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,156
    25,529
    113
    Fantasy
    View attachment 169487

    මචන්ලා යාලුවෙක් ජපානෙන් ගෙන්නපු වාහන 12 ක Spare Parts - 20ft Container 2 තියෙනවා Custom Clear කරපු.

    විකුණන්න ගන්න Buyer කෙනෙක් හොයනවා. 30 Million ( කොටි 3) අපේ ගාන. Buyer කෙනෙක් සෙට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගානක් තියන් කියන්න.

    Payment Cash or Bank Transfer Only

    Image එකේ තියෙන්නෙ ඒ වාහන parts වල විස්තර

    තව විස්තර මුකුත් ඕන නම් Massage or Reply එකක් දාන්න
    "All parts included without cut & seats "
    Cut kiynne mokadda bro?
    Japanen kadala meheta ewana godak waahana ad wala without seats . Seats nette import restriction monaa hri tiyenwada