Car Permit help

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Machanla, dan govenment vehicle permit eken ganna puluwan Micro vahana witharai kiyanne aththada.

    Langakadi permit ekata vahana gaththa kawuru hari innawanam kiyannako.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Machanla, dan govenment vehicle permit eken ganna puluwan Micro vahana witharai kiyanne aththada.

    Langakadi permit ekata vahana gaththa kawuru hari innawanam kiyannako.
    එහෙම කරන්න යනවා කියල ආරංචියක් තියනවා බං. ගන්න ලබ්බක් ඉක්මනට ගනින්. අනිත් එක තමයි tax එක වැඩි කරලා පර්මිට් එකේ. 45% එක 70% කට විතර වැඩි කරලා.
    :baffled::baffled::baffled:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    piisuda ban anik ewath ganna puluwan

    ඕනෙ එකක් ගන්න පුළුවන්.

    Mechchara dawas ehema puluwan kama tibba machanla, me month indan ehema karanna yanawa kiyanawa ekai baluwe.

    එහෙම කරන්න යනවා කියල ආරංචියක් තියනවා බං. ගන්න ලබ්බක් ඉක්මනට ගනින්. අනිත් එක තමයි tax එක වැඩි කරලා පර්මිට් එකේ. 45% එක 70% කට විතර වැඩි කරලා.
    :baffled::baffled::baffled:

    Hmm eka tama macho, me kalakanni dan masa 3k tisse oka hira karan innawa tama dunne ne permit eka