මම ජපානෙන් වෙන්දේසි ( auction) බලල කාර් ඒකක් ලංකාවට ගෙන්නුවොත් මට මුලු වියදම කියක් විතර යාවිද???????? කාර් ඒකෙ මිල 30000 dollar නිෂ්පාදිත වර්ෂය 2012 Shipping charger 2000 doller Engine capacity 2500cc