car problem

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,369
    676
    113
    N/A
    Machanla,

    man gaawa thiyenne lancer box ekak, eka hamadaama man drive karanawa, oil and water hamadaama check karanawa, eth samahara welawata traffic ekedi car eka dedaranawa, e wagema RPM ekath bahinawa, kawruhari dannawada ai kiyala
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අයිඩ්ල් අඩු වෙනවා වගේ..කාබ් එක පොඩ්ඩක් බලව ගන්න.A/C දාලා තියෙද්දීද ඔහොම වෙන්නේ?..ලොකු කේස් එකක් නැතුව ඇති...(කාර් ගැන නම් ලොකු දැනුමක් නැත මට)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    carburator eke awlak da danne na..
    carb ekat heat wenawa machoo etakota hitinna balanawa engine eka

    ජන්තු අයියා;17237255 said:
    අයිඩ්ල් අඩු වෙනවා වගේ..කාබ් එක පොඩ්ඩක් බලව ගන්න.A/C දාලා තියෙද්දීද ඔහොම වෙන්නේ?..ලොකු කේස් එකක් නැතුව ඇති...(කාර් ගැන නම් ලොකු දැනුමක් නැත මට)

    කාබ් ඒක ටියුන් කරගන්න මචන් හරියට දන්න කෙනෙක්ට කියලා
    චොක් ඒක මදි ඇති සමහර වි‍ට රේස් කරලා අතැරියාම හරියනවද?
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,369
    676
    113
    N/A
    කාබ් ඒක ටියුන් කරගන්න මචන් හරියට දන්න කෙනෙක්ට කියලා
    චොක් ඒක මදි ඇති සමහර වි‍ට රේස් කරලා අතැරියාම හරියනවද?

    eka thamai machan mamath hithanne, AC eka danne na, nikan dedaranawa, carb eka check kala nam hari, thanks machan