Car Radiator water!!!

Hacker88

Member
Oct 18, 2008
728
2
0
පැටියා;18077758 said:
Coolant එකක් දාපං ඒකෙන් රේඩියේටරේ වතුර පාට වෙනවනෙ ඊට පස්සෙ බලපං ඒ පාට වතුරද ලීක් වෙන්නෙ කියලා.
Radiator coolant කලර් කරලා තියෙන්නෙ ඔය වගේ ලීක් හොයාගන්නත් එක්ක තමා

wathura ekka coolent mixunata awlak ne neda???
wathura ekatama coolent tikak dannada????
 
hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    hondhama wahanayka nam radiator eka top up kalama masa ganak unath duwanna puluwan. habay masekata sarayak wage radiator eke wathura tikak adu wena eka nam normal.

    uba kiyana widiyata nam leak ekak wage kalin repair karapu eken mokka hari disconnect wela. radiator hadana thanakata dala check karaganin. leak eka thiya gena echchara use karanna epa. anika kalin use kale coolant nam digatama coolant danna.
     
    Hacker88

    Member
    Oct 18, 2008
    728
    2
    0
    ithin ban oka closed circle 1k ne thiyenne, wathura washpa wela aliyata yanawanam ube reserve tank aka open wenna oni, nethnam washpa unath aliyata yanne ne, round aka yana kota aye washpa wathura wenawa

    adeeeee!!!! mage reserve tank eke kata podak kedila.... ethanin washpa yanawada dan ne.. :eek::eek::eek:
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මචෝ වතුර යනවනන් අනිවා රේඩියේටර් එක චෙක් කරගනින්...... උඹ ගන්න කලින් ඕකේ මොන මොන ලෙඩ තිබුණද දන්නෑනේ.:baffled::baffled: මතක්කරලා එන්ජින් ඔයිල් මාරුකරපන්, ඔටෝ ගියර් නන් ATF මාරුකරහන්. කෝකටත් compression strength චෙක්කරගනින් හොඳ ගරාජ් එහෙකට දාලා.

    මචන් compression strength කියන්නේ මොකක්ද බන් එක කරගන්න කොහාටද යන්නේ ඕනේ ac හදන තැනකට ද auto ac , ac rapier කරන තැන් වලටද
    a kiyanne macho ac line eka raditor 1 check karan wadak da?

    api garj ekata gihilla kiyanan one mokak test karan ganna awa kiyla da?
    un meter 1kin da chek karanne??

    පැහදිලි සිංහලෙන් කීහන් කො මචෝ
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචන් compression strength කියන්නේ මොකක්ද බන් එක කරගන්න කොහාටද යන්නේ ඕනේ ac හදන තැනකට ද auto ac , ac rapier කරන තැන් වලටද
    a kiyanne macho ac line eka raditor 1 check karan wadak da?

    api garj ekata gihilla kiyanan one mokak test karan ganna awa kiyla da?
    un meter 1kin da chek karanne??

    පැහදිලි සිංහලෙන් කීහන් කො මචෝ

    compression strength කියන්නේ පිස්ටන් අැතුෙල් දහනය වෙද්දි ඇතිවෙන පීඩනේ. එක් අඩුවෙනවා හෙඩ් එක හරි ගෑස්කට් හරි ගියාම. මුගේ රේඩියේටර් එකේ වතුර අඩුවෙන්නනේ එකද දන්නෑනේ. අනික මූ මේක ගත්තේ අළුතෙන්නේ...... ඉතින් ඒක කරගන්න එක් හොදා. ඊට කලින් මූ රේඩියේටර් එකේ ලීක් හොයාගත්තොත් හොඳයි වගේ. මොකද්ද වැදිලා ඒසී කන්ඩෙන්සරේ දැම්මා කීවේ. (දැනුයි ඒක දැක්කේ):rofl::rofl:. ඉතින් මං හිතන්නේ අනිවා රේඩියේරටර් එකත් ඩැමේජ් වෙලා ඇති එතනදි.
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    wtura poddak adu wena ekanang normal, godak adu wenawang tama awula ,bothle kata awullnang aniwaren eka, yakada moodiya unath kalayak yanakota gewila loose wela podda podda washpa wenawa.park karama watura wetena ekanang full normal.
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    compression strength කියන්නේ පිස්ටන් අැතුෙල් දහනය වෙද්දි ඇතිවෙන පීඩනේ. එක් අඩුවෙනවා හෙඩ් එක හරි ගෑස්කට් හරි ගියාම. මුගේ රේඩියේටර් එකේ වතුර අඩුවෙන්නනේ එකද දන්නෑනේ. අනික මූ මේක ගත්තේ අළුතෙන්නේ...... ඉතින් ඒක කරගන්න එක් හොදා. ඊට කලින් මූ රේඩියේටර් එකේ ලීක් හොයාගත්තොත් හොඳයි වගේ. මොකද්ද වැදිලා ඒසී කන්ඩෙන්සරේ දැම්මා කීවේ. (දැනුයි ඒක දැක්කේ):rofl::rofl:. ඉතින් මං හිතන්නේ අනිවා රේඩියේරටර් එකත් ඩැමේජ් වෙලා ඇති එතනදි.

    :yes::yes::yes::yes::yes::yes: thanks