Car Registration Help

amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    මචංලා මම අලුතින් කාර් එකක් ගත්ත. ඒත් ඒකෙ windscreen එකේ අලවන Hologram Sticker එක නෑ.
    මම ඒක දැක්කෙ ගත්තට පස්සෙ. මම ඉන්නෙ වෙන පලාතක නිසා Number Plate Change වෙනව.
    Transfer එකේදි මේක අවුලක් වෙනවද...:(
    ?
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    මචංලා මම අලුතින් කාර් එකක් ගත්ත. ඒත් ඒකෙ windscreen එකේ අලවන Hologram Sticker එක නෑ.
    මම ඒක දැක්කෙ ගත්තට පස්සෙ. මම ඉන්නෙ වෙන පලාතක නිසා Number Plate Change වෙනව.
    Transfer එකේදි මේක අවුලක් වෙනවද...:(
    ?

    අලුත් plates ගන්න පරණ plates + තිබ්බ sticker එක භාර දෙන්න ඕන
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    matath okama una. un mulinma kiwwa sticker eka nathnam policiye antry ekak dala enna one kiyala. Eta passe magen ahuwa kihe edanda awe kiyala. man apu thena kiwwama, dura edan avith rasthiyadu wena nisa kamak ne kiyala, aluth number plates + aluth sticker eka dunna...

    Shape eke talkak dammoth avulak wena ekak ne machan.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    කාර් එක transfer කරද්දි පලාත් වෙන්ස් හින්දා කොහොමත් අලුත් plates and RMV hologram sticker එනවනේ.අලුත් ඒව ආවට පස්සේ එක ගද්දි තමා පරන ඒවා දෙන්න ඕනේ.එතනදි නම් ශේප් එකක් දාගන්න පුලුව්න් hologram stickerඑකට. number plates වලට නම් පොඩ්ඩක් case වෙයි.මම කියන්නේ one day transfer ගැන නෙමේ.උබ කොහෙද ඉන්නේ ?
     
    Last edited:

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    matath okama una. un mulinma kiwwa sticker eka nathnam policiye antry ekak dala enna one kiyala. Eta passe magen ahuwa kihe edanda awe kiyala. man apu thena kiwwama, dura edan avith rasthiyadu wena nisa kamak ne kiyala, aluth number plates + aluth sticker eka dunna...

    Shape eke talkak dammoth avulak wena ekak ne machan.

    මටත් මේ වගේම වුන මචං. ඒ ස්ටිකර එක නැති වෙලා තිබ්බේ. කියපන් ගද්දිම එක හම්බ වුනේ නැ කියල හොඳට හිනා වෙලා :yes: හොඳට කතා කරපන්. ඊට පස්සේ ආයිමත් නැති කරගන්න එපා කියල ස්ටිකර් එකක් දුන්න :yes: