Cab Service ගැටළුවක්
මචන්ලා මගේ යාලුවෙක් ළඟ Toyota NOAH van එකක් තියෙනවා. මිනිහට ඕන එක Cab Service එකකට දාන්න.
හැබැයි Driver ඌ දාන්නේ. මොකද සමහර දවස්වලට Driver විදියට යන්න ඉන්නෙත් ඌම තමයි.
එහෙම NOAH van එකක් දාන්න පුළුවන් තැන් මොනවද ? Contact number එකක් හරි නමක් හරි දන්නවද ? සාමාන්‍යයෙන් කීයක් විතර දෙනවද මාසෙට ?
Colombo කටුනායක මීගමුව පැත්තේ place නම් ගොඩක් හොඳයි අනිත් පැති වල උනත් අවුලක් නෑ

Last edited: