මචන්ලා මට කාර් එකට reverse camera එකක් හයි කරන්න ඕන. Display එකනම් දැනටමත් කාර් එකේ තියෙනව. camera එකක් විතරයි හයි කරන්න ඕන. හොද තැනක් දන්නවද මේක කරන්න ගම්පහ, කොළඹ අවට.
පහල තියෙන්නේ display unit එක
පහල තියෙන්නේ display unit එක
Aqua ekak.