Car Reverse Camera

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,747
    1
    1,767
    113
    ගෙදර තමයි බං
    මං ළග තියෙන්නෙ මේක..සුපිරි..

    09017380016468717145fd828f495094d00b8d9f9e4864eaf1c.jpg



    bro meka dash cam ekak neda? rear cam ekath ekka keeyak giyada? kohenda gatte?
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    226
    77
    28
    මම නම් ගම්පහ Colour House එකෙන් 360 camara system එකක් කර ගත්ත. එතන තමයි අඩුවටම මට සෙට් උනේ.
     
    • Like
    Reactions: kalhara.rokz

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    889
    2,101
    93
    Ceylon
    DIY කරගන්න පුළුවන් නම් AliExpress එකෙන් මේ Reverse camera එක Order කරන්න. 170° Fisheye lens එකක් තියෙන්නෙ, Night vision තියනවා. Build quality එකත් ගොඩක් හොඳයි. මටයි, යාලුවෙක්ටයි එකට Order කරේ. අරගෙන අවුරුදු තුනකට කිට්ටු වෙනවා තාම හොඳට වැඩ කරනවා දෙකම.

    AliExpress Link

    IMG_AB80EAF0E203-1.jpeg
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,747
    1
    1,767
    113
    ගෙදර තමයි බං
    මම නම් ගම්පහ Colour House එකෙන් 360 camara system එකක් කර ගත්ත. එතන තමයි අඩුවටම මට සෙට් උනේ.
    machan keeyak giyada? koyi kaleda hayi kale?

    poddak eken pena widiya photo ekak danna puluwanda?

    DIY කරගන්න පුළුවන් නම් AliExpress එකෙන් මේ Reverse camera එක Order කරන්න. 170° Fisheye lens එකක් තියෙන්නෙ, Night vision තියනවා. Build quality එකත් ගොඩක් හොඳයි. මටයි, යාලුවෙක්ටයි එකට Order කරේ. අරගෙන අවුරුදු තුනකට කිට්ටු වෙනවා තාම හොඳට වැඩ කරනවා දෙකම.

    AliExpress Link

    View attachment 205295
    Mekama thama machan mama hayi kale. 170° Fisheye lens. quality eka sira. hayi karannath okkoma ekka Rs. 8000 giya
    ------ Post added on May 18, 2023 at 1:55 PM
     
    Last edited:
    • Love
    Reactions: CeylonMusk