Car Sale හොරු....!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබලා කිවුවට විශ්වාස කරන්නේ නැහැ . මෙන්න පින්තූර ටික. මේක ගෙනාවේ මීගමුවේ පොරක් තව එකෙක්ට බලන්න මේ PICS . 04.08.2016 වාරයේදී ගත්තේ. මේක ඉස්සරහ කුඩුවෙන්න වැදිලා . RADIATOR එක චක BLAST බලන්න යටින් වැදිච්ච ලස්සන. මේකේ RADIATOR FANS AC FANS වැදුණු පාරට එන්ජිමට හේත්තුවෙලා . වැදුණු පාරේ සැරට ඉස්සරහ කඩාගෙන ඇවිත් . එවුනට කොහෙන්ද පාට කරපු FRONT BUFFER එකක් තියලා.

    මචන් මේකේ KM ගාන 2310 KM තුබුණේ . ඉතින් බලපන් අන්දලා දෙන හැටි. අපෙන් ගන්න අවොත් ගණන් වැඩිලු . මේවා ගන්න ඉන්න ගොන් හරක් ඉන්න නිසානේ මේවා ගේන්නේ.

    එල කිරියේ කීදෙනෙක් වාහන මට කියලා ගෙනාවද . ඒවා කිසිම ලෙඩක් නැතුව පදිනවා. සමහර උන් පුස් TALKS දීලා කබල් ගන්නවා.​

    I3ZNi-fItY2RyToB6aDss7x7-oy-9JLQueCblT_A78yUIBZPlZDmDem3soJZ1J3_PUZPQYl-KGpEE_yJp0SEOmeKYhItJesFcqGSlQGGRNk_iSPHOzjBc98-Ek86XmRwUti7Jhy8s5akP0Buo_BMCOhCUhj9R399Y8OnggncI72eW_4TGfB0h3lBbQgZtVWLRh0zeb4hOU8oTMNpKEp2yIAkGbRdW2xaQLI089IsLISmeCaU_LTjf5C5DoVfXGfsQir4ou1hS2r1XNykXkzUUETXcSM5rap5TWC5BLAChxGs4xuMEumpw60qNteybz4jVMcebGnZ_P2S_6cwMnszHhRnnCA3M95ePvR7OUHfOMzLtPhkued4D6Z8jDl0VUvvwaSPiwur0_Tc_K2UMs4fFRUnpyHV4GQ029MAIHogAk1n41JterVi5y_Z-rjqMlkp3BEFxQyU63EKNk1EIh7C0dtE_XAOT3nsZfKrwztLCGOru12x5CjXmyDfxMJaWGz6F-BW7qtzI5ob6CCUbZ2LUitdoTghezncded6SK4NJ41UrhENJonWGN6i086jP3N2zVn_5lNMd3nhbCyi8kY8VbJ3UCLxj2g=w1060-h596-no

    මේ ඉස්සරහා බැලුවම නම් මොකුත් පෙන්නේ නැහැ.

    QpokuTjVJaXcNdRZj_cp9taPFP1p0V_rltsWcp_d2LjoGTd62vT3cXFiyCKEBYPu5E1hPXk6U8-nxwWRObekULgmPgYJ4rm9TMRbliCE_uLrg5ab2VIQ3O3XZJCpqKbnBbxo1xJTu5DEIcPQVhdJBgUiy5Tsy8KnqFxv4YMMIv5YGsAPuCmukeaingA7M4KIlv-qHVFNnhLEnpTAxtFD0eQX3JTSNZDyike0dsbyTaetHrNe3jbq3-qdhtvQCxGeaZ7hAWyBvocE1iipszUD9NmJjnRMSFnsdNOARdWjG4CXgx7dUImVtDcTmyoO6lMf7qu24DYNS9_qTgY3_eE2_YvVRq0WwIOt4bVaX8mNdFuCkQ6kCwlDaAKr7w4XS8sYGTuftn_TyebN32bJkKjIy2EL_YdBGoEXnmsXxpliSLU0oxLo4WHglTnpj-o5Gb-eOoXRHOdjxywFxjxrb-iIgJJ-dV80_EoRWo7rG2ReJGVRI0fcllp35oa42657F8uLce_Ln3Fsp7CMNFbgtzqGxiDagHHgGJ7OLIjBLjgH3rKeywsLtFF5kXJsqFLsz5YHz9VAh5PypTHg74YIrzt_6q3tNtjsKGA=w1060-h596-no

    ඉස්සරහම යටින් තියෙන GUARD එක එක තියෙන්නේ RADIATOR , AC , ENGINE එකේ ආරක්ෂාවට.

    3gmsCh04Ry31nIS2zem8_i43ql-JoJ-iFdWyN-CYxxvpRoEmaQ2M5M4Z7wiLzaqkASieDZIVkPUpgeblsbQdZJZc1LJNa9TI9lPPHJImsObxCZBqZLKfUu2gqzZ-fkey0Wp_j_tjL0V2rsVMjU_oHV2bt_mgiCGnZNzEEVtbxe7Ql9r6IG9K1t66j2572Sw3nZx1dQfbWu-jVGhWKrPvfAOxkvFpqEwcLY9HuN_lvhDW3-L7xwqphGkeNu05RKFIUNPwsB42p_UYmIssRx4WqHqeG7y-eMGWEfC4hrSoUvsvM_hccGxV-wDlDwPWCCAKJFyHlRzgiE8JVHimEwZGOYmNLIs04oIawe3O68jai4iewUMKtcSlCEDEkAXHR4LipafWOMfNGdNt3_yOPG7RPTbu1HC-VkwiWwaiwM2FhPb7rbnlqFVI1q0hF0fO8nJGKKGnPJ9PyCbRWjsQ4c4Z6fhrPxC6si-lTrD3EkU-Zvj7gxmRGweHiNeECJeJb6CvHFVQxJcxXAN8i--zAR-f0hmafT0cGoF2K2mxoUv4wxgBxgG6LUcYNQLflesuFhHL9fTr9WPAIi4i8tToXgjoUGc041SAinU=w1060-h596-no

    blQpA55jx2srJCyHjtyrmXIFx36H2SHnI3z41GWfB8CcFmiNKPmWSLA1HLzE0fMzBemt7oD4FOllMgPWPgvR5TkjF5tn1t6mKlH0fP09JgirOGcMRyqrsmRWceNF93qPbJF37HXfCwYvAOkymX6O6paIpJh_G2MOL4YczZuq7JObcbhIz2EeEt8jy5aNRjYepWetLr0jU4YchpzM5NFeXOs-ORD6Lstn2UvAZb98hS2bmfMuDGTXER6Qnp5UTFKQ5W3FePaGL-scx4FNC7FpwQChi5s9f7h4cBlKaPX9aK4hSgMtOUsK6ujfdRof1qvdVzNl_T4lvOI6gdr4IyN3pLVZi8kEZcMGCfE85b53JIJBUEdbPTwZjdrX2f4VZtOoK4aQkJahtPNlEHGpKg1u_NYgbalFEyKYOh5F6gfj_2UdjKa6-2ElXXyoZYkHPu7oxXmL8lRzDi5pQfZNEpNKF6IkTB84EWPxP6uuBDYr5js4vT9m-upR7j1hphxp9LxZv1jBMIkzz56qDtyhbVMjUwI68yG9_e5GZn17S7z0njFYadZX_mOcXfO1jyiQIBocbBtzAeruAZGLDlKUqhzJYp-MJRVKr_U=w1060-h596-no

    මවුන්ට් RACK එක කඩාගෙන එන්ජිම ඇතුලට ගිය ලස්සන.​
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දැන් car sales වලින් වාහන ගන්න එක හෙනම risky වැඩක්. මමත් ලගදි ගියා Premio car එකක් දැකල. sale එකේ එකා කියනවා 47000km දුවල තියෙන්නේ කියල. Service records නම් තියෙනවද කියල sure නැහැ, තිබුනොත් දෙන්නම් කිව්වා. කියපු විදියට මට තේරුනා උ බොරු කිව්වේ කියල, ඇත්තටම records පෙන්නන්නේ නැහැ කියල. මමත් එක්ක ගියා mechanic කෙනෙක්. උ නම් කිව්වා අඩුම ගානේ 100000km වත් දුවල කියල car එක.

    මම ඇහුව sale කාරයාගෙන් කොහොමද service records නැතුව ඔප්පු කරන්නේ මේක දුවල තියෙන්නේ 47000km විතරයි කියල. එයා කියනවා "අපි එහෙම කරන්නේ නැහැ" කියල. තව කිව්වා multifunctional buttons පෙන්නලා ඒවා ගෙවිල නැහැ කියල. ගොඩක් දිව්වනම් ඒවා ගෙවෙනවා කියල... හුදෙක්ම sale කාරයෙක්ගේ වචනයක් පිළිඅරන් car ගන්න බැරි නිසා මම එතනින් ගියා... :-)lol:) යද්දී දැක්ක තව sale එකක තියෙනවා premio එකක්. එකත් 45000km ලු දුවල තියෙන්නේ. Records එකක් වත් නැහැලු. ඌත් අර multifunctional buttons වල story එක එහෙමම කිව්වා. මට ඒ වෙලාවේ දැනුන මුන් හෙනම ජාවාරමක් කරන්නේ කියල... මම අන්තිමට car mart එකෙන් Peugeot එකක් ගත්ත.

    sale කාරයෝ වාහන එක්ක ගහන game නොදන්න කෙනෙක්ට හිතාගන්නවත් බැහැ. ඔකුන්ගේ වාහන ගන්න ගිහින් අමාරුවෙන් හම්බකරපු සල්ලි risk කරන්න එපා!

    ps: කොහුවල, බොරලැස්ගමුවේ පැත්තේ sale වල තමයි ඕක වුනේ.
     
    මචන්ලා මේක හොදට මතක තියා ගන්න 2012 න් පස්සේ එන කිසිම වාහනයක එහෙම නැත්තනම් ජපන් කරත්තයක හරි STEERING WHEEL එකේ එන MULTIFUNCTION SWITCHES වත්, HEAD LIGHT දාන GADGET එකේවත් DASH BOARD SWITCHES වත් අවුරුදු 25ක් වත් යනකන් ගෙවෙන්නේ නැහැ. ඔය MULTIFUNCTION කතන්දරේ උන් හදාගත්ත ටොම් පචයක්.

    නොදන්නා අය අහුවෙනවා බන්.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    Malabe and Baththaramulla car sales too.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා මේක හොදට මතක තියා ගන්න 2012 න් පස්සේ එන කිසිම වාහනයක එහෙම නැත්තනම් ජපන් කරත්තයක හරි STEERING WHEEL එකේ එන MULTIFUNCTION SWITCHES වත්, HEAD LIGHT දාන GADGET එකේවත් DASH BOARD SWITCHES වත් අවුරුදු 25ක් වත් යනකන් ගෙවෙන්නේ නැහැ. ඔය MULTIFUNCTION කතන්දරේ උන් හදාගත්ත ටොම් පචයක්.

    නොදන්නා අය අහුවෙනවා බන්.

    And nowadays Multi function can be installed separately, when i searched for axio those days, they opted me multi function package for just 15 000 rupees. :-) so even if it's strictly used, it can be easily replaced.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    And nowadays Multi function can be installed separately, when i searched for axio those days, they opted me multi function package for just 15 000 rupees. :-) so even if it's strictly used, it can be easily replaced.
    Mata negombo wala sale karayek kiwwa multifunction aka 15k wenawa kiyala.onanam dala dennam kiwwa.original awe mewata kiyala hebei pora pennuwa..mans gawa allion 5k tibba..mama balana giyahama.but mama gatte nee mage ganata awe nee eke tibba hoda aka ...oya hari ganan oka thamai...:)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mata negombo wala sale karayek kiwwa multifunction aka 15k wenawa kiyala.onanam dala dennam kiwwa.original awe mewata kiyala hebei pora pennuwa..mans gawa allion 5k tibba..mama balana giyahama.but mama gatte nee mage ganata awe nee eke tibba hoda aka ...oya hari ganan oka thamai...:)

    අඩේ බලනකොට ඔක්කොටම ප්‍රශ්නවෙලා තියෙනවා. මම හිතුවේ මට විතරයි කියලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    owa monada ban car sale karayo ekka fit wenama garage paint bass la innawa un karanne kudu wechcha wahana andana eka, andanawa kiyanne complete hadanne naha, 6 months wage hodata thiyenna paint ekak gahala andanawa, gaththa ekaata badu.!
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    වික්ක බඩු වික්කා !

    අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..

    කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..

    මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !

    පඩේ ගියාම පුක අත ගාලා වැඩක් නැ.වික්ක බඩු වික්කා උබ හරි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    වික්ක බඩු වික්කා !

    අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..

    කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..

    මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !

    wikapan wikapan.. good luck :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    වික්ක බඩු වික්කා !

    අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..

    කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..

    මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !
    Wikka badu wikkata nodanna minissunta mewa danaganan share karanna oone.. :rolleyes::rolleyes::rolleyes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔය පොට් එක මම දන්නවා... තව කටුබැද්ද කැම්පස් එක ලඟත් පොට් එකක් තියෙනවා.. උනුත් මීටර් කරකවලා තමයි දෙන්නේ... කාර් සේල් ඔක්කොම එකයි බං..

    අම්මට.. ඕකුන් හෙන ගේම් කාරයෝ... :angry: හොරු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    වික්ක බඩු වික්කා !

    අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..

    කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..

    මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !​

    ඉතිං මේ වගේ ඒව ෂෙයා වුනාම තමයි මිනිස්සු දැන ගන්නෙ මෙහෙම දේවල් වෙනව කියල. දැන් මේ වික්ක එකා කට වහං හිටියනං මේ සේල්කාරයා මෙහෙම කරනව කියල කවුරුවත් දන්නෙ නෑනෙ