Questions Car Scratches

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා කාර් එකේ තියෙන පොඩි scratches යවන්න පාවිච්චි කරන Compound එකක් Polish එකක් කියපන්කෝ...:yes: 3M බ්‍රැන්ඩ් එකේ Compound එකක් තිබ්බා ඒක මතක නෑ...:no: උඹලා වාහනේ scratches යවන්න පාවිවි කරපු මොනව හරි තියෙනවා නම් කියපන්කෝ..
    (ටූත් පේස්ට් කේස් එක ඇරෙන්න ;))
     
    • Like
    Reactions: yasantha nalaka

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    Mama nam kiyanne podi podi scratches yawanna try karanna epa. Oka saamanyayen wenawa. Oya oka hadala apahu othana scratch wenna puluwan. Eka nisa wahane wikunaddi e tika hadala wikunanna