Car selection help උදව්

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මම නම් කියන්නෙ හොන්දම දෙ විට්ස් එකයි බෙසා එකයි දෙකම් බලපන් ගෑනි එක්කම් ගිහින් දෙන්නම....වාහන දෙකෙ වෙනස සැප පහසු බව දෙන්නටම තෙරෙයි නෙ..පස්සෙ ගහ මරාගන්නෙ නැතුව දෙන්නා එක්කම හොන්ද එකක් තොර ගනින්..(ගෑණුන්ගෙ හිත් උම්බ දන්නවා ඇතිනෙ කාළගුණෙ වගෙනෙ).....කොහමත් ලන්කාවෙ ටොයොටා කිවොත් මාකර්ට් වැඩි අපෙ උන් හරි වෙනස්නෙ...ඉතින් ලග නොබලා දුර බලලා හොන්ද තීරණයක් ගනි...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    family use karanwanam sedan 1 yanna.
    math hatchback ganna hadala sedean gatt. family 1 ma dura gamanak yanna set wunama eketh ida gaanata.
    babage badu daaganat tiyanwa ne :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Vitz ekak try karapan.,bezza ekak gannawata wada hodai second hand 2012 withara belta 1300cc G grade ekak hoya ganna eka.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    තොත්ත බබා;24566574 said:
    2011 දි ලක්ස 16 ට ගත්තු වීවා එලයිට් ඒක , අවුරුදු 7 ක් පැදල ලක්ස 20 කට විකුනන්න ඔය රටේ බෑ නේ ?? :lol:

    ජෝක් එකක් කරේ බං :yes:

    මොනා කරන්නද , දෙමව්පියො දාල යන්න බැරි නිසා කොහොම හරි මේකෙම රෝල ගහන් ඉන්නව

    :lol::lol::lol::lol: