තොත්ත බබා;24565220 said:thanks for the straight answer![]()

උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.
නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.
හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.
මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.
හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.![]()
හරියටම හරි මචං.
තමන් ආස වාහනේ ගන්න, wife වුනත් කැමති නිසා ඒ පැත්තත් ශේප්.
Bezza එකට නම් කැමති අලුතෙන්ම අරං අව්රුදු පහක් හයක් පැදල විකුනලා දාන්න.

ඔව් මචන්!
ලොජික්ස් නෙමෙයි අපිව සතුටින් තියෙන්නෙ... හැගීම්!![]()
උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.
නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.
හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.
මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.
හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.![]()
Bezza, Axia ganna epa macn..
owa apahu vikunanna be..
Spare parts ganan.
Toyota ekak ganie Vitz eka hodai. Durable.

උබට බෙසා එකක් තියද උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.
නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.
හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.
මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.
හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.![]()

mehema dekuth thiyenawa machan, aasama eka ganna fantasy ekak thibila asama de aran thaman karagatte maha gonkamk kiyala therum giyama, loweth nathi mastha baldu feeling ekak ekka loku dukak enne, experience eken kiyanne ithin![]()

තොත්ත බබා;24564338 said:මිත්‍රවරුනි
කාර් එකක් ගැනීමට අවශ්‍යය ,
බජට් ඒක මැක්ස් 37 ක් පමණ වේ.
දැනට ලිස්ට් එකේ Vitz , Aqua , Bezza ඇත.
පව්ලේ භාවිතය සඳහා පමණි, රේස් පැදීමට අවශ්‍ය නැත.
ලොකු ලොකු ෆිචර්ස් අවශ්‍ය නැත.
කරදරයක්, ලෙඩක්නැතුව අවුරුදු 5 ක් පමණ පැදීමට බලාපොරොත්තු වෙමි.
සතියකට උපරිම 100 -150 පමණ කිලෝ මීටර ප්‍රමාණයක් පදිනි ඇත.
ඔබගේ අදහස් අගය කරමි.
(bezza එකට භාර්යාව වැඩි කැමැත්තක් දක්වයි. එය හොඳ තේරීමක් වනු ඇතිද ? )

balapan ithin lankawe wahanawa ganan hamba korala korala marila marila ithin umbala wahanayak gannawa balapan ithin
man inna rate
aqua ekak 2013 wage ekk 65000k wage duwapu ekk lankawe mudalin laksha 5i
umba wiyadam karana gaanata japane ganna puluwan aluthinma
alphard vellfire ekak![]()

Uba inna ratey ehema unata mey aschik lanthaye Toyota parana yakada ran ha samanayi![]()
balapan ithin lankawe wahanawa ganan hamba korala korala marila marila ithin umbala wahanayak gannawa balapan ithin
man inna rate
aqua ekak 2013 wage ekk 65000k wage duwapu ekk lankawe mudalin laksha 5i
umba wiyadam karana gaanata japane ganna puluwan aluthinma
alphard vellfire ekak![]()

උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.
නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.
හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.
මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.
හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.![]()
මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.
හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.![]()
නඩුවක් සෙට් වුණත් අවුලක් නෑ අවු 3 manufacturers වොරන්ටි තියෙනවා නේ.