CAR Setup HELP

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මම වාහනේට ආව Original setup එක ගලවල chinese setup එකක් ‌සෙට් කරන්න බැලුවෙ. ඒත් වාහනේ දැනට තියන wiring එක chinese setup එකට ගැලපෙන්නෙ නෑනෙ. ‌මේක කරන්න නම් වයර් ටික කපන්න ‌වෙයිද?
    ගොඩ දාගන්න ‌වෙන විදියක් තියනවද?

    මේ chinese setup එක
    MeIQMZV.jpg

    මේ දැනට තියන Original එක
    qBw31kQh.jpg

    8oen75Ph.jpg

    8IR2fUph.jpg

    b4w5Ywfh.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    පොල්ගහමුල පොට් එකක් තියෙනවා. එතනින් කරගන්න පුලුවන්. නැත්තම් විලියම් ගොපල්ලව මාවතේ උසාවිය පහු කරාම Emsees Car Entertainment

    එක තියෙනවා. එතනින් සුපිරියට වැඩේ කරලා දෙයි
    කියන්න වයර් කපන්නේ නැතිව වැඩේ කරගන්න ඕන කියලා.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    පොල්ගහමුල පොට් එකක් තියෙනවා. එතනින් කරගන්න පුලුවන්. නැත්තම් විලියම් ගොපල්ලව මාවතේ උසාවිය පහු කරාම Emsees Car Entertainment

    එක තියෙනවා. එතනින් සුපිරියට වැඩේ කරලා දෙයි
    කියන්න වයර් කපන්නේ නැතිව වැඩේ කරගන්න ඕන කියලා.
    එල මචන්. තැන්ක්ස්

    ‍ගිහින් බලන්නම් මම:yes::yes: