වහනයක් ගන්න බැලුවේ එත් එක්කම ලෝකල් මැප් තියෙන සෙටප් එකක් තිබ්බ නම් හොදයි කියලා හිතෙනවා...කවුරු හරි එහෙම එකක් දැනට බාවිතා කරනවද විස්තර ටිකක් දෙන්න ගුගල් කරා හොයා ගන්න බැරි උනා...