Car Smart Key Battery කොච්චර දවසක් තියේද ? උබලගේ car එකේ smart key එක battery කොච්චර දවසක් තියේද ? මගේ දාල මාසයක් වගේ බහිනවා නේ , Original ඒවා කොහෙද ගන්න තියෙන්නේ ? ගාණ කියද ? Toyota Car eka:cool: