Car sterio help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    menna mee CD player ekee music type eka select karanne kohomada dannawada
    JAZZ
    POP
    ROCK
    kiyala tiyenawa select karanna vidiyak naa ne

    toyota_1561637519_7dfe7900_progressive.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔබලම තමයි හොයාගන්න වෙන්නෙ. වොලියුම් කොන්ට්‍රෝල් එක එබෙන්නෙ නැද්ද?
    ඕකෙ මොඩ්ල් නම්බර් එක ගූගල් කරල යූසර් මැනුවල් එකක් තියෙනවද බලන්න.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඔබලම තමයි හොයාගන්න වෙන්නෙ. වොලියුම් කොන්ට්‍රෝල් එක එබෙන්නෙ නැද්ද?
    ඕකෙ මොඩ්ල් නම්බර් එක ගූගල් කරල යූසර් මැනුවල් එකක් තියෙනවද බලන්න.

    වොලියුම් කොන්ට්‍රෝල් එක එබෙන්නෙ නැද්ද?
    ebenawa eeken front real speakers vala balance eka hadanna vitharai

    ඕකෙ මොඩ්ල් නම්බර් එක ගූගල් කරල යූසර් මැනුවල් එකක් තියෙනවද බලන්න.
    meeka kohenda hoya ganne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    වොලියුම් කොන්ට්‍රෝල් එක එබෙන්නෙ නැද්ද?
    ebenawa eeken front real speakers vala balance eka hadanna vitharai

    ඕකෙ මොඩ්ල් නම්බර් එක ගූගල් කරල යූසර් මැනුවල් එකක් තියෙනවද බලන්න.
    meeka kohenda hoya ganne
    ඔය ඉස්සරහ දකුනුපැත්තෙ උඩ තියෙන්නෙ නම්බර් එකක්ද?
    ඒක නෙමෙයිනං පිටිපස්සෙ හරි උඩ හරි ස්ටිකර් එකක ටිකක් ලොකුවට ලෙටර්ස් එක්ක නම්බර් එකක් ඇති
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඔය ඉස්සරහ දකුනුපැත්තෙ උඩ තියෙන්නෙ නම්බර් එකක්ද?
    ඒක නෙමෙයිනං පිටිපස්සෙ හරි උඩ හරි ස්ටිකර් එකක ටිකක් ලොකුවට ලෙටර්ස් එක්ක නම්බර් එකක් ඇති
    dakunu paththe nam tiyenne CD WMA kiyala
    Uda tibila ekak set una meeka hoyanna giyaam pana yanaw :( (thawam hoyana gaman)
     
    • Like
    Reactions: sannsa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    dakunu paththe nam tiyenne CD WMA kiyala
    Uda tibila ekak set una meeka hoyanna giyaam pana yanaw :( (thawam hoyana gaman)
    toyota altis pz071-00009-sg
    මාත් බැලුව කන්ට්‍රෝලින් ගැන විස්තරයක් හොයාගන්න නෑ.
    ඔබලම තමයි බලන්න වෙන්නෙ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    toyota altis pz071-00009-sg
    මාත් බැලුව කන්ට්‍රෝලින් ගැන විස්තරයක් හොයාගන්න නෑ.
    ඔබලම තමයි බලන්න වෙන්නෙ.
    ow ooka thami number eke matath controling gana nam set unee naa
    aduma manual ekak wath naa

    cd eka play karala ara 1,2,3,4,5,6 button walin ekak obaagena inna
    try ekak demu player ekak daanna wena ekak naa nee da :D :D
     
    • Like
    Reactions: sannsa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ow ooka thami number eke matath controling gana nam set unee naa
    aduma manual ekak wath naa

    try ekak demu player ekak daanna wena ekak naa nee da :D :D
    යකෝ උඹ ප්ලේයර් එක කැඩෙයි කියලද ඔබන්නැතුව ඉන්නෙ...
    බය නැතුව තියෙන බට්න් සේරම ඔබල බලපං..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    pissuda bn, oya button okkoma eka para obagena hitiyath mukuth wenne na. button obala player ekak kadanna ba :lol: baya nathuwa try karapan
    යකෝ උඹ ප්ලේයර් එක කැඩෙයි කියලද ඔබන්නැතුව ඉන්නෙ...
    බය නැතුව තියෙන බට්න් සේරම ඔබල බලපං..
    hari yanne naaa bansla mee dan balala aawe
    123456button obaagena hitiyaama keek gaanava vitharai
    JAZZ
    POP
    ROCK
    oone naa ahena vidiyata ahanawa (sitha niwana kathaa :D :( )
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    hari yanne naaa bansla mee dan balala aawe
    123456button obaagena hitiyaama keek gaanava vitharai
    JAZZ
    POP
    ROCK
    oone naa ahena vidiyata ahanawa (sitha niwana kathaa :D :( )
    ehenam seek/folder hari seek/track button thappara 2,3k obagena idala balanna
     
    • Like
    Reactions: Tanto