Car suspension problem

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කාර් එකේ පිටිපස්සෙ දෙන්නෙක් යනකොට පොඩි බම්ප් එකක් උනත් ටයර් ඒක ඇතුලේ ගෑවෙන සද්දෙ එනව, shock absorbers අලුතෙන්ම දාල අවුරුදු 1.5 ක් වෙන්නෙ.

    කාර් එක Honda insight, මේකේ දෙපාරක් shock absorbers අලුතෙන්ම දැම්මා (KYB), spring නම් අලුත් කරේ නැහැ.

    මොකද්ද මේ ප්‍රශ්නෙට හේතුව?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    දෙපාරක් shock absorbers අලුතෙන්ම danna Ali dennekda yanne pitipasse?
    නෑ බං පලවෙනි පාර දැම්මේ 100,000km වලින්, දෙවෙනි පාර දැම්මේ 140,000 km වලින්

    Springs or bad stoppers
    Brake කරන්නෙ නෝමල් විදියට, reckless driving නැහැ
    ------ Post added on Sep 8, 2021 at 3:59 PM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බං පලවෙනි පාර දැම්මේ 100,000km වලින්, දෙවෙනි පාර දැම්මේ 140,000 km වලින්


    Break කරන්නෙ නෝමල් විදියට, reckless driving නැහැ
    ------ Post added on Sep 8, 2021 at 3:59 PM
    Tyre size ehema wenas karala na ne?
    Coil spring deka behela athi den. Bump stoppers enawa ewa kedunamath ohoma thama.

    check karaganna
     
    Last edited:
    • Like
    Reactions: bokachamara