Appa ehemada...CEAT ganan adu nisa danawa me...but quality na wage... Thanks for the advice
Ceat danna epoo... Gal tyres
me sere nam Used japanese dekak denma ekak 9000 i une.
View attachment 83366 View attachment 83367 View attachment 83368 View attachment 83369
2016 tyres set එකක් නේද බන් ? ඇයි බන් එච්චර පරණ දෙකක් දැම්මේ ? සාමාන්‍යයෙන් එකක් අවුරුදු 4ක් ගියා කියන්නේ tyres කාලේ ඉවරයි කියන එක නේ