Car water leak help

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Ada car eka park eke dala tibba, dawal maha wassak awane ban.. awilla balanakota left side eke front and back side eke water leak wela 1 inch witara watura pirila.. :sorry::sorry::sorry:

    Water leak wenne kohenda kiyala hoyganna ba ban.. koi wage place ekakta dala balaganna pulwan weida?.. :(:(:(

    Danna kenek podi help ekak denna... :sorry::sorry::sorry:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Huka..uba shutters wahalada giye..yako allion walath leak wenawada bn..rubber beedings walin enawada dan na

    na ban. beeding serama dry, mata sure natte etana flood unada kiyala. eth flood unanam ban left right depatama watuta tyenna oonene. :confused::confused::confused::confused:

    leak eka balaganna place ekak danne nadda?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අම්මට සිරි......

    මටත් ඔයවගෙ එකක් උනා... එ ඉතින් මතකෙ වැඩි කමට රැ විදුරුව පහතට දාලා. වැඩි අවුලක් උනෙ නැහැ. උදෙ ඉදන් පිහි දැම්ම ලෙසටම...... කොන්ද තමා රිදුනෙ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො...

    දොරවල් වහල හොස් එකකින් වතඏඅ පාරක් හැම පැත්තෙන්ම අල්ලන්න. එතකොට තෙමෙන තැන්, ලික් වෙන තැන් බලන්න පුලුවන් වෙයි.

    එහෙම කරලත් ඇතුලට වතුර ආවෙ නැත්නම්, ඔයා පාර්ක් කරපු තැන පොඩ්ඩ්ක් හොයල බලන්න තෙමුන පැත්තෙන් වතුර ගලා ගෙන ගියාද කියලා.
     
    • Like
    Reactions: LEELASENA

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මගේ ඔහොම උනා පිටිපස්සෙ spoiler එකේ ලයිට් එකට එන power line එක සම්බන්ද වෙන තැන රබර් බීඩින් එක බුරුල් වෙලා තිබිල. ඒක හරියට ‍ෆිට් කරාට පස්සෙ හරිගියා. මගේ තිබුනෙ hatchback කාර් එකක්.
     
    • Like
    Reactions: LEELASENA

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Isaraha viper eka langa thiyena kayulu alin etena wathura yana kaanuwa block wela ethi. ehema unaama ethana athura prila pahalata wetenawa.
     
    • Like
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    මචො...

    දොරවල් වහල හොස් එකකින් වතඏඅ පාරක් හැම පැත්තෙන්ම අල්ලන්න. එතකොට තෙමෙන තැන්, ලික් වෙන තැන් බලන්න පුලුවන් වෙයි.

    එහෙම කරලත් ඇතුලට වතුර ආවෙ නැත්නම්, ඔයා පාර්ක් කරපු තැන පොඩ්ඩ්ක් හොයල බලන්න තෙමුන පැත්තෙන් වතුර ගලා ගෙන ගියාද කියලා.

    Ow ban ada wassa nisa tama sure natte. ehema flood seen ekakwath unada kiyala.

    Isaraha viper eka langa thiyena kayulu alin etena wathura yana kaanuwa block wela ethi. ehema unaama ethana athura prila pahalata wetenawa.

    Pahalta watunath machan, issaraha passenger seat eka yata vitrai neda pirenna pulwan.. meke e patte pitipasse seat eka yatatath watura awilla ban..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගස් යට නවත්තල තියෙනවද නිතරම? මෙහෙම දෙයක් ද වෙලා තියෙන්නේ බලන්ඩ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    හුටා වතුර ලීක් වෙන ඇලියොන් 240 එකක් :shocked:
    ඩිකියෙන් ලීක් වෙලාද බැලුවද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Ada car eka park eke dala tibba, dawal maha wassak awane ban.. awilla balanakota left side eke front and back side eke water leak wela 1 inch witara watura pirila.. :sorry::sorry::sorry:

    Water leak wenne kohenda kiyala hoyganna ba ban.. koi wage place ekakta dala balaganna pulwan weida?.. :(:(:(

    Danna kenek podi help ekak denna... :sorry::sorry::sorry:

    machan mulin leak eka enne kohenda kiyala hoya ganin
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    wenda puluwan sana. oya wage dewal hariyata wahune nattam :P

    maintenance තමා :yes:
    කොහොමද ක්විඩ් එක? කිමී කීයක් දිව්වද?
    Long term user review එකක් දාන්නෙ නැතේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    maintenance තමා :yes:
    කොහොමද ක්විඩ් එක? කිමී කීයක් දිව්වද?
    Long term user review එකක් දාන්නෙ නැතේ?

    machan thama 10,000k iwara na. tawa poddai tiyenne. ita passe dannam review ekak. kiyane waradak na danata poddak heeruna mage athin :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    machan thama 10,000k iwara na. tawa poddai tiyenne. ita passe dannam review ekak. kiyane waradak na danata poddak heeruna mage athin :(

    Insurance claim krnn epai
    9000 wunath athi 10000 wage thamai :D dapan :yes:
    photoshoot ekak ehema karala
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    හුටා වතුර ලීක් වෙන ඇලියොන් 240 එකක් :shocked:
    ඩිකියෙන් ලීක් වෙලාද බැලුවද?

    dikiye leak wela na ban.. passender side eke front/rear vitrai. mata hitenne windsheild eka gawa tyna watura bahina ewa clog wela wage.

    epa wenwa ban.. atule watura kiyane.. :sorry::sorry::sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Insurance claim krnn epai
    9000 wunath athi 10000 wage thamai :D dapan :yes:
    photoshoot ekak ehema karala

    poddak heerune bun chuuti parak. e unata first car nisa nikan angen atatyak giya wage. aniwa machan fuel consumption eka dane inne 10,000
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Issue eka hoygatta machanlaa.. passenger seat eka yata issraha overflow batayak tynwa. eka watura ena patten galawila tibuna.. :cool::cool::cool::cool: