Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මචන්ලා, රට ඉන්න අයට ලංකාවට කාර් එකක් ගේන්න පුළුවන් නේද? තාමත් පුළුවන්ද? කොහමද ඒ permit එක හදන්නෙ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,864
    2
    54,536
    113
    අර බ්ලූ පර්මිට් කියන එක නේද ඔය කියන්නෙ?
    ඒක නම් දැන් නෑ