මචන්ලා, රට ඉන්න අයට ලංකාවට කාර් එකක් ගේන්න පුළුවන් නේද? තාමත් පුළුවන්ද? කොහමද ඒ permit එක හදන්නෙ?
Lasanthajn Well-known member Nov 26, 2007 1,930 2,052 113 Jul 13, 2017 #1 මචන්ලා, රට ඉන්න අයට ලංකාවට කාර් එකක් ගේන්න පුළුවන් නේද? තාමත් පුළුවන්ද? කොහමද ඒ permit එක හදන්නෙ?
Hyaenidae Well-known member Apr 8, 2015 52,866 2 54,537 113 Jul 13, 2017 #4 අර බ්ලූ පර්මිට් කියන එක නේද ඔය කියන්නෙ? ඒක නම් දැන් නෑ
Lakshan-Seram Well-known member May 31, 2011 24,738 12,666 113 127.0.0.1:8080/Kandy Jul 13, 2017 #5 දැන් බැරිද කොහේ
Vhp6385 Well-known member Nov 5, 2016 2,123 328 83 Jul 13, 2017 #6 Contact import export control bureau
ChamaraGL Well-known member Oct 1, 2013 8,659 3,377 113 Jul 13, 2017 #7 Issara dunnalu...dannam berida koheda...