Caravan Fresh යන්න එපා... කුණුකෑම දෙන හලාල් කඩයක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Caravan Fresh යන්න එපා... කුණුකෑම දෙන හලාල් කඩයක්

    CaravanFresh යන්න එපා... කුණුකෑම දෙන හලාල් කඩයක්..පාරිභෝගික සේවා අදිකාරියෙන් වටලයි.. කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය ටොන් ගනන් මාට්ටු...

    VF2zSzj.jpg

    කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

    කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය.

    කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ.

    මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමටඑරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි.

    මෙමවැටලීම සඳහා පොලිස්විශේෂ කාර්යබලකායද සහාය ලබා දී ඇත.

    Source – දෙරණ අරුණ
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:D හොද වැඩේ හම්බ රෙදි අස්සෙ රින්ගන උන්ට.. උන්ගෙ කස්ටමස්ලව වද කරනවා, බඩ කරනවා, කුනු කවනවා.. තව අපේ හරක් ඒවගෙ අස්සෙම රින්ගනවා :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :D:D හොද වැඩේ හම්බ රෙදි අස්සෙ රින්ගන උන්ට.. උන්ගෙ කස්ටමස්ලව වද කරනවා, බඩ කරනවා, කුනු කවනවා.. තව අපේ හරක් ඒවගෙ අස්සෙම රින්ගනවා :lol::lol:

    මම දන්නේ නෑ ඕක හම්බ කියලා.. කොහොම උනත් එහෙම ගිහින් නෑ ඕකට.
    නාවල නිහාල්ගෙ ත්‍රේඩ්1ඒ තිබ්බේ නෑනේ ඕක හම්බ කියලා...
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ඔය යට ත්‍රෙඩ් ඵකේ කොමන්ට් බලපං.ඔන්න ඔය වගේ උන් ඉන්නකන් මේ රට මේ විදිහම තමා..අප්පිරියයි බං සිංහල ජාතිය ගැන..අනිත් අාගම් ජාති වල උන් මොන බලු වැඩේ කරත් කමක් නෑ තමන්ගෙ ජාතියෙ ඵකා තමා ලොකුම අපරාධ කාරයා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1927706
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය යට ත්‍රෙඩ් ඵකේ කොමන්ට් බලපං.ඔන්න ඔය වගේ උන් ඉන්නකන් මේ රට මේ විදිහම තමා..අප්පිරියයි බං සිංහල ජාතිය ගැන..අනිත් අාගම් ජාති වල උන් මොන බලු වැඩේ කරත් කමක් නෑ තමන්ගෙ ජාතියෙ ඵකා තමා ලොකුම අපරාධ කාරයා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1927706

    සහජීවන පොන්නයො කියන්නේ ඕකුන්ට....එලියට බැහැල සමාජෙ රියල් අත්දැකිම් නැති, සිස්ටම්1 රන් වෙන විදිය ගැන ප්‍රැක්ටිකල් අත්දැකිම් නැති නමුත් තියරියට අනුව හිතන පතන, සමාජයක් නැති ලපටියො කියන දේවල් තකන්න අවශ්‍ය නෑ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    :D:D හොද වැඩේ හම්බ රෙදි අස්සෙ රින්ගන උන්ට.. උන්ගෙ කස්ටමස්ලව වද කරනවා, බඩ කරනවා, කුනු කවනවා.. තව අපේ හරක් ඒවගෙ අස්සෙම රින්ගනවා :lol::lol:

    මෙහෙම Expired එ්වා කෑවහම වද නෙවෙයි වෙන්නේ බං හැදෙන්නේ Cancer වගේ ලෙඩ.
    ලංකාවේ අනතයින්ට ඕවා තේරෙන කොට මහරගම උපේක්ෂා එකේ බෝඩ් වෙලා ඉවරයි