මගේ car එකේ interior එකේ carbon fiber gloss finish එන wrap එකක් කරගන්න කොහෙද තියෙන්නේ කොළඹ, ගම්පහ අවට.
ඔය යට photo එකේ තියන විදියට තමයි කරන්න ඕන. ගොඩක් තැන් වල තියෙන්නේ matt finishing එකේ wrap එක.