Carbon Tax

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Thama carbon tax eka gewanna oneda ban revenue license eka ganiddi? Naththan dan eka nadda? Emission test eka nemei.. ara AG office eken ganna eka
     
    • Like
    Reactions: The Kingslayer

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Gewanna ona mn danna widihata nan. issara tibbe wahane yaddi ekat aran yanna ona kyala, ehema aran yanna ona nadda koheda dan. hariyatama dan na bn.
    uba kyanne ara CC ekatai wahane kaletai gahapu eka da? eka nan na
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    carbon tax එක ගෙනාපු එකාම ආයේ අහෝසි කරා බන් ( ජනපතිවරණය ඔන්න මෙන්න කියලා). ඒක ගෙවන්න ඕන නෑ. ගෙවපු අයගේ සල්ලි අයේ දෙන්න කිව්වත් එක්ක.ඒකට මොනවා වුනාද දන්නේ නෑ. මන් නං ගිය අවුරුද්දෙත් ඕක ගෙව්වේ නෑ (carbon tax එක ගන්නේ නැති ලේකම් කාර්යාලයකින් ගත්තා :rofl: ). මේ සැරේත් අලුත් කරා. carbon tax ගන්නේ නෑ දැන් කොහෙවත් .
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එක එක තැන් වල එක එක විදි..
    ගාල්ලේ එකක ගෙවන්න ඕනේ,
    ගල්ලේම තියෙන අනික් එකේ ගෙවන්න ඕනේ නැ... ලකෙපන්කාව...... :rofl:
     
    • Like
    Reactions: D_Mad