Carburetor එකට එන වයර් දෙක ගැලවිලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Carburetor එකට එන වයර් දෙක ගැලවිලා

    මගේ තියෙන්නේ bajaj discover 100 Dts-si 2010 bike එකක්
    එකේ Carburetor එකට එන වයර් දෙක ගැලවිලා
    එත් start වෙනවා, කිසි වෙනසක් නෑ. හොදට වැඩ
    මේකෙන් මොකද කරන්නේ?
    wire දෙක එකම පාට වගේ. මම පාස්සද්දී මාරු උනාට කමක් නැද්ද?

    bike_cable_broke.jpg

    Thanks
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ඔටෝ චෝක්ද මචෝ.. පේන්නෙ නම් ඔටෝ චෝක් එකේ වයර් එක.:yes:

    හොඳම වැඩේ බැට්‍රියෙන් වයර් දෙකක් අමුනලා අරන් බයික් එකක් ස්ටාර්ට් කරලා ඕකට අල්ලල බලන්න + - කොහොම තිබ්බමද චෝක් එක අල්ලන්නේ කියලා..

    ඒක බලල මල්ටි මීටරයක් තියල බලන්න ඔය වයර් දෙකෙන් එකක් බැට්‍රියෙ රින එකත් එක්ක සෙට් වෙලා ඇති.

    තැඹිලි පාට එක + එක වෙන්න ඕනේ.. ඒක බලල පාස්සල දාන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැඩිල තියන තැනේ විදිය බලලා වයර් දෙක හොයාගන්න මචෝ එක්කෝ...:yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක ඔටෝ චෝක්ද මචෝ.. පේන්නෙ නම් ඔටෝ චෝක් එකේ වයර් එක.:yes:

    හොඳම වැඩේ බැට්‍රියෙන් වයර් දෙකක් අමුනලා අරන් බයික් එකක් ස්ටාර්ට් කරලා ඕකට අල්ලල බලන්න + - කොහොම තිබ්බමද චෝක් එක අල්ලන්නේ කියලා..

    ඒක බලල මල්ටි මීටරයක් තියල බලන්න ඔය වයර් දෙකෙන් එකක් බැට්‍රියෙ රින එකත් එක්ක සෙට් වෙලා ඇති.

    තැඹිලි පාට එක + එක වෙන්න ඕනේ.. ඒක බලල පාස්සල දාන්න. :yes:

    Accelerator එකේ position එක ගන්න එක නෙමේද (microprocessor controlled CDI හින්ද)?
    මම ඒක තැනකින් carburetor tune කරා. මටනම් හිතෙන්නේ ඌ හිතලම මේ දෙක ගලවල දැම්ම කියල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕක ඔටෝ චෝක්ද මචෝ.. පේන්නෙ නම් ඔටෝ චෝක් එකේ වයර් එක.:yes:

    හොඳම වැඩේ බැට්‍රියෙන් වයර් දෙකක් අමුනලා අරන් බයික් එකක් ස්ටාර්ට් කරලා ඕකට අල්ලල බලන්න + - කොහොම තිබ්බමද චෝක් එක අල්ලන්නේ කියලා..

    ඒක බලල මල්ටි මීටරයක් තියල බලන්න ඔය වයර් දෙකෙන් එකක් බැට්‍රියෙ රින එකත් එක්ක සෙට් වෙලා ඇති.

    තැඹිලි පාට එක + එක වෙන්න ඕනේ.. ඒක බලල පාස්සල දාන්න. :yes:

    Mekata thawa deyak add karannam.. caburator eke tiyena part eken eka pin ekak bike eke chassis walata earth wenna ida tiyenawa.. samaharawita.. ekath check karala balapan :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Accelerator එකේ position එක ගන්න එක නෙමේද (microprocessor controlled CDI හින්ද)?
    මම ඒක තැනකින් carburetor tune කරා. මටනම් හිතෙන්නේ ඌ හිතලම මේ දෙක ගලවල දැම්ම කියල.

    :lol:පිස්සුද බන්...:rofl:

    ඕවගෙ CDI එක ඕවා බලන්නේ නෑ.. පල්සර් කොයිල් එන සිග්නල් එකට ඔහේ පත්තු කරල දානව විතරයි..:yes:

    ඔතන සොලනොයිඩ් එකක් තියෙන්නේ..

    ඉන්දියන් ඒගේ ඕච්චර දේවල් නෑ මචෝ....:no:

    ඕක චෝක් එක අල්ලල හිටිනව ඇති ස්ටාර්ට් කරන සැරයක් ගානේ.. සමහරවිට ඒකයි ගලවල දාන්න ඇත්තෙ. චෝක් එක ඕනෙ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. පාස්සල බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Time බෝම්බයක් බන් ඕක :P Wires 2 ගැලඋනාම countdown එක පටන්ගන්නවා :P හරියට තිබ්බ වගේ හයි කරපන්. පැටලුනොත් bike එක පිපිරෙනවා :rolleyes:
    බම්ප්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :lol:පිස්සුද බන්...:rofl:

    ඕවගෙ CDI එක ඕවා බලන්නේ නෑ.. පල්සර් කොයිල් එන සිග්නල් එකට ඔහේ පත්තු කරල දානව විතරයි..:yes:

    ඔතන සොලනොයිඩ් එකක් තියෙන්නේ..

    ඉන්දියන් ඒගේ ඕච්චර දේවල් නෑ මචෝ....:no:

    ඕක චෝක් එක අල්ලල හිටිනව ඇති ස්ටාර්ට් කරන සැරයක් ගානේ.. සමහරවිට ඒකයි ගලවල දාන්න ඇත්තෙ. චෝක් එක ඕනෙ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. පාස්සල බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා..

    solenoid එක තමා. Thanks
    දැන් ප්‍රශ්නේ wire හොයාගන්න එක
    wire මාරු උනොත් පිච්චෙන් නැද්ද?
    වැඩකරනවද නැද්ද කියල හොයන්නේ කොහොමද මේක?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    solenoid එක තමා. Thanks
    දැන් ප්‍රශ්නේ wire හොයාගන්න එක
    wire මාරු උනොත් පිච්චෙන් නැද්ද?
    වැඩකරනවද නැද්ද කියල හොයන්නේ කොහොමද මේක?

    පිච්චෙන එකක් නෑ සොලනොයිඩ් එක. අර කලින් කිව්ව විදියට දීල බලන්න සප්ලයි එකක්..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිච්චෙන එකක් නෑ සොලනොයිඩ් එක. අර කලින් කිව්ව විදියට දීල බලන්න සප්ලයි එකක්..

    කොඉ විදියට දුන්නත් වැඩ කරනවනේ (ටිකිස් ගාල සද්දයක් ඇහෙනවා). මේකේ තියෙන්නේ coil එකක්නේ, අනිත්පත්ත්ට දුන්නොත් මැද කුර යන්නේ වැරදි පැත්තට. එතකොට petrol ඇරෙන්ඩ ඕන ඒක තවත් වැහෙනවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් ඔය ඔටෝ චෝක් එකට යන වයර් දෙක, ඕක ගලවල තියෙන තරමට හොඳයි, මගෙ ලඟ තියෙන්නෙත් discover 100 එකක්, ඔය ඔටෝ චෝක් එකේ සමහර වෙලාවට එක එක ලෙඩ එනවා, බයික් එක උදේට හොඳට ස්ටාට් වෙනව නම් ඕක ගලවලම තියපන් බන්, ඔය ඉන්දියන් හුයන්නලා එක එක මගුල් අටවල එව්වට ගොඩක් වෙලාවට ඒව හරියට වැඩ කරන්නෙ නෑ බන්. ඔය වයර් දෙක ෂෝට් වෙන්නෙ නැතිවෙන්න වයරින් ටේප් වලින් ඔතල දාහන්, පෙට්‍රොල් වැඩ කරන එකටයි බයික් එකේ performance වලටයි කිසිම සම්බන්දයක් නෑ ඕකට.:yes:

    accelerator position sensor එකකුත් තියෙනව ඕකෙ, මේ රතු පාටින් රවුම් කරල තියෙන්නෙ තියෙන්නෙ ඒකට යන වයර්.
    :yes:

    wtxcm2ags3sxxx1zg.jpg
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :lol:පිස්සුද බන්...:rofl:

    ඕවගෙ CDI එක ඕවා බලන්නේ නෑ.. පල්සර් කොයිල් එන සිග්නල් එකට ඔහේ පත්තු කරල දානව විතරයි..:yes:

    ඔතන සොලනොයිඩ් එකක් තියෙන්නේ..

    ඉන්දියන් ඒගේ ඕච්චර දේවල් නෑ මචෝ....:no:

    ඕක චෝක් එක අල්ලල හිටිනව ඇති ස්ටාර්ට් කරන සැරයක් ගානේ.. සමහරවිට ඒකයි ගලවල දාන්න ඇත්තෙ. චෝක් එක ඕනෙ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. පාස්සල බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා..
    නෑ බන් accelerator position sensor එකක් අටවල එවනවා ඕකේ. TRICS කියල කියන්නේ ( Throttle Response Ignition Control System):baffled:.
    හැබැයි ඕව කියන තරම් ලස්සනට වැඩ කරනවද දන්නේ නෑ:P, ඉන්දියන් නේ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් accelerator position sensor එකක් අටවල එවනවා ඕකේ. TRICS කියල කියන්නේ ( Throttle Response Ignition Control System):baffled:.
    හැබැයි ඕව කියන තරම් ලස්සනට වැඩ කරනවද දන්නේ නෑ:P, ඉන්දියන් නේ.:dull:

    ඕක බන් TPS සෙන්සර් එකක් වගේ බලන්නේ නෑ.. එක කට්ටයක් වගේ එකක් බලන්නේ... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොඉ විදියට දුන්නත් වැඩ කරනවනේ (ටිකිස් ගාල සද්දයක් ඇහෙනවා). මේකේ තියෙන්නේ coil එකක්නේ, අනිත්පත්ත්ට දුන්නොත් මැද කුර යන්නේ වැරදි පැත්තට. එතකොට petrol ඇරෙන්ඩ ඕන ඒක තවත් වැහෙනවා

    එහෙම වෙන්නේ නෑ.. ඇරෙන්න ඕන එක තව වැහෙන එකක් වෙන්නේ නෑ මචෝ... බයික් එක ස්ටාර්ට් කරල දීල බලන්න ෂුවර් නැත්නම් එන්ජිම රේස් වෙන එකෙන් තේරෙනවනේ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Auto choke wireda koheda
    auto choke nam eka galawalama tiyapan ban
    petrol wadiyen karanawa oka galewwama.
    anith eka accelarator eka aul giyamath (Auto accelarate wenakota atharala tibbath) oka galawanawa.