ow abn SEET Belt
Welusumana Well-known member Aug 16, 2010 2,108 154 63 why would I tell you Oct 2, 2011 #22 ශිරාවටම ඇත්ත බන්.අපේ මිනිස්සුන්ගේ discipline කියල නාමයක් නෑ.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Oct 2, 2011 #23 අනේ හෙමින් පලයල්ල මයෙ දෙයියො
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Oct 2, 2011 #24 EHDEHD said: අනේ හෙමින් පලයල්ල මයෙ දෙයියො Click to expand...
Tom Riddle Member Aug 31, 2007 1,833 196 0 Oct 2, 2011 #25 අපේ කට්ටිය ඩයල් වෙන්න, පිරිමිකම පෙන්නන්නනේ විදගෙන යන්නෙ. ඉරි කපාගෙන කඩාගෙන ගිහිල්ලා පොලීසියෙන් ඇල්ලුවාම ජරාවක් දීලා ශේප් වෙනවා. පාරේ යන අහිංසකයෝ ඉතින් වන්දි ගෙවන්න ඕනා
අපේ කට්ටිය ඩයල් වෙන්න, පිරිමිකම පෙන්නන්නනේ විදගෙන යන්නෙ. ඉරි කපාගෙන කඩාගෙන ගිහිල්ලා පොලීසියෙන් ඇල්ලුවාම ජරාවක් දීලා ශේප් වෙනවා. පාරේ යන අහිංසකයෝ ඉතින් වන්දි ගෙවන්න ඕනා