+2.5% seen eka mokakda? tax ekada?TT Selling + 2.5 % neda kapenne? heta anidda 2.5 + 5 % widiyata wenas wenawa
commission eka wagei ekak neda. 7% wenawa kiyala kiyanne+2.5% seen eka mokakda? tax ekada?
oya dunna ganata $$ naමචන්ලා, අපි card එකකින් foreign payment එකක් කරනකොට (ex: Domain එකක් ගන්නවා) මගේ card එකෙන් කැපෙන්නේ buy rate එකද sell rate එකද ?
උදාහරණයක්,
අද Buy rate එක 198/=
අද Sell rate එක 202/=
මට කැපෙන්නේ 198 ගානේද 202 ගානේද?
2.5 % stamp duty, meka mase anthimata transactions walata wadinne. attama 2.5% neme 25rs/1000rs.TT Selling + 2.5 % neda kapenne? heta anidda 2.5 + 5 % widiyata wenas wenawa
koheda bn oya rate walata USD denne?මචන්ලා, අපි card එකකින් foreign payment එකක් කරනකොට (ex: Domain එකක් ගන්නවා) මගේ card එකෙන් කැපෙන්නේ buy rate එකද sell rate එකද ?
උදාහරණයක්,
අද Buy rate එක 198/=
අද Sell rate එක 202/=
මට කැපෙන්නේ 198 ගානේද 202 ගානේද?
https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/daily-buy-and-sell-exchange-rateskoheda bn oya rate walata USD denne?
210 witara tiyenne dan
oya dunna ganata $$ na
credit card ekan kaloth 205~206 + 2.5% bank commission and 2.5% stamp duty >>>. next week wage indan oka 7% bank commission and 2.5% stamp duty
yes debit card walata 2.5% stamp duty na luMata commercial bank eken kuwee, 2.5% apply wenne credit card walata withayi, debit card walata just exchange rates witharyi kiyala.
Oya ganta ganna puluwan Ajith Nivad Cabral ta namhttps://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/daily-buy-and-sell-exchange-rates
official website eke thiyenne oya gaana
දැන් මේ ඩොලර් හුට පටෙ නිසා ඩොලර් වලින් ගෙවන්න තියෙන ඒවා ගෙවන්න තියෙන හොඳම ක්‍රමය තමයි. ලංකාවෙන් පිට ඉන්න යාලුවෙක්ට කතා කරලා. මිනිහට කියල ගෙවලා , ඒ මුදල රුපියල් වලින් ගෙවීම. කොහොමත් ලංකාවෙන් පිට අය ලංකාවට සල්ලි එවනවා අම්මා තාත්තා ළමයින්ට එහෙම. ඒ සල්ලි ඔය රුපියල් වලින් ලංකාවේ ගිණුමට දලා යාලුවට කියලා ඩොලර් වලින් ගෙවන්න තියෙන ඒවා ගෙවා ගන්න පුළුවන්.
ඒක දෙන්නටම වාසියි.
මොකද යාළුවා ට ලංකාවට සල්ලි යවන කොට ලැබෙන්නේ BUY RATE එක බැංකුවෙන්. ඉතින් BUY -SELL මැද ගානකට සෙට් උනාම දෙන්නටම වාසියි.