Card වලිං ගෑස් ගන්න පුලුවන්ද

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ, හිතපන්කෝ ගෑස් තියනවා කියලා.

    කාඩ් පේමන්ට් කරලා නිල් හෝ කහ ගෑස් ගන්න පුළුවන් තැනක් දන්නවද කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ, මාලබේ, දෙහිවල, පිළියන්දල, බත්තරමුල්ල අවට.

    දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩෝ.

    ස්තුති වේවා !!!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    කොල්ලනේ, හිතපන්කෝ ගෑස් තියනවා කියලා.

    කාඩ් පේමන්ට් කරලා නිල් හෝ කහ ගෑස් ගන්න පුළුවන් තැනක් දන්නවද කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ, මාලබේ, දෙහිවල, පිළියන්දල, බත්තරමුල්ල අවට.

    දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩෝ.

    ස්තුති වේවා !!!
    Piliyandala Suwarapola thiyenawa RMS kiyala kadayak. Eke nam puluwan. Habai dan badu thiyenawada danne na.
     
    • Like
    Reactions: Honert

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Laugf supermarket වල පුළුවන් ඇති. අරන් නෑ

    Litro app ekak tiyenawa
    Cash only බං ඒක. Cards option තිබ්බට support නෑ.
    ------ Post added on Nov 9, 2021 at 12:48 PM
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Litro app ekak tiyenawa
    ඇප් එකේ මචං Card ඔප්ෂන් එක තිබ්බට ඒක ඩිසේබල් කරලා තියෙන්නේ

    Piliyandala Suwarapola thiyenawa RMS kiyala kadayak. Eke nam puluwan. Habai dan badu thiyenawada danne na.
    thanks bokka
    ------ Post added on Nov 9, 2021 at 12:53 PM

    ai ban shed walin ganna puluwan
    Laugfs da machan..
    ------ Post added on Nov 9, 2021 at 12:55 PM

    Laugf supermarket වල පුළුවන් ඇති. අරන් නෑ

    Cash only බං ඒක. Cards option තිබ්බට support නෑ.
    ------ Post added on Nov 9, 2021 at 12:48 PM
    ela thanks bokka :)
    ------ Post added on Nov 9, 2021 at 1:16 PM