House Prices In Colombo

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Mchn e kale giya.dan godak ewa peak price ewilla tiyenne.2010 idan lokuwata up une ne.1988 wage nan 35000 ta giye.e kale gatta un nan goda.ubata nugegodin gattath tawa awurdu ganakin loku change ekak ne.
    අපි 1 Acre ගත්තා 2010 ලක්ෂ 10.

    2022 වික්ක ලක්ෂ 50 කට.

    ගෙවල් වල ලොකු වෙනසක් නැද්ද බන් ඒ වගේ ? මම සල්ලි ටික FD එකක දල තියෙන්නේ ? මං බලන්නේ පොලියෙන් ගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    අපි 1 Acre ගත්තා 2010 ලක්ෂ 10.

    2022 වික්ක ලක්ෂ 50 කට.

    ගෙවල් වල ලොකු වෙනසක් නැද්ද බන් ඒ වගේ ? මම සල්ලි ටික FD එකක දල තියෙන්නේ ? මං බලන්නේ පොලියෙන් ගන්න
    Thalawathugoda battaramulla peak wela tiyenne.ubata hoda geyak onenan witarak ehen ganin.loku profit onenan prime projects open karaddi preorder karala ganin.ewa awurusu 2ka thunkin up wenawa godak
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Thalawathugoda battaramulla peak wela tiyenne.ubata hoda geyak onenan witarak ehen ganin.loku profit onenan prime projects open karaddi preorder karala ganin.ewa awurusu 2ka thunkin up wenawa godak
    මට දැනට ඉන්න ගෙයක් ගන්න ඕන. 25M වගේ තමා උපරිම වියදම් කරන්න බලන්නේ. මං බලන්නම් කෝ.