Card වලින් pay කරද්දී පරිස්සමෙන්..😦😵😨

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඈ... මේක අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕන 🥴
    debit කාඩ් එකෙන් fraud එකක් ගියාම අපේ bank එකේ සල්ලි නේ යන්නේ.
    credit කාඩ් එකෙන් යන්නේ බැංකුවේ සල්ලි. fraud එක report කරන්න තියෙන්නේ. statement එකෙන් උන් reverse කරනවා unauthorized transactions නිසා.
    debit එකෙන් ගියාම ආයේ සල්ලි ගන්න කරයි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    credit කාඩ් එකෙන් යන්නේ බැංකුවේ සල්ලි. fraud එක report කරන්න තියෙන්නේ. statement එකෙන් උන් reverse කරනවා unauthorized transactions නිසා.
    TIL, thanks
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Debit කාඩ් use කරන්න එපා යකුනේ.
    Credit card use කරපං online ගේවද්දි.

    මම නම් ATM එකට ඇරෙන්න වෙන දේකට debit card use කරලා නෑ අවුරුදු ගානකින්.

    ඒකෙත් debit card එක ලින්ක් කරන account එකේ සල්ලි තියන්නේ නැ.

    ඕන වෙලාවට දානවා.
    Mona karumayakda ban 😂😂 hariyata card use kerenna danne nathuwa fraud, fraud kiya kiya dagalanawa. 😂😂😂
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    Debit කාඩ් use කරන්න එපා යකුනේ.
    Credit card use කරපං online ගේවද්දි.

    මම නම් ATM එකට ඇරෙන්න වෙන දේකට debit card use කරලා නෑ අවුරුදු ගානකින්.

    ඒකෙත් debit card එක ලින්ක් කරන account එකේ සල්ලි තියන්නේ නැ.

    ඕන වෙලාවට දානවා.
    mat frimi use karanawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කාඩ් වල magnetic strip එක disable කරන්න, skimming වලට පාවිච්චි වෙන්නේ ඒක.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    debit කාඩ් එකෙන් fraud එකක් ගියාම අපේ bank එකේ සල්ලි නේ යන්නේ.
    credit කාඩ් එකෙන් යන්නේ බැංකුවේ සල්ලි. fraud එක report කරන්න තියෙන්නේ. statement එකෙන් උන් reverse කරනවා unauthorized transactions නිසා.
    debit එකෙන් ගියාම ආයේ සල්ලි ගන්න කරයි.

    Thanks mcn 😍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Umbata kauda kiwwe puluwan kiyala?
    පුළුවන් කියලා කියන්නේ මම දන්න නිසා
    Card එකේ Magnetic Stripe එකේ Data ටික Collect කරගන්නව්ව . ඊට පස්සේ PIN එක හොයා ගන්නවා
    ඊළග පියවර ඒ Card එකේ තියෙන Data අලුත් Empty Card ඒකකට Copy කරගන්න එක
    ඊට පස්සේ ඒ Copy කරගත්ත Card එක ATM Machine එකකට දාලා PIN එක දීලා සල්ලි Withdraw කරගන්නවා
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    පුළුවන් කියලා කියන්නේ මම දන්න නිසා
    Card එකේ Magnetic Stripe එකේ Data ටික Collect කරගන්නව්ව . ඊට පස්සේ PIN එක හොයා ගන්නවා
    ඊළග පියවර ඒ Card එකේ තියෙන Data අලුත් Empty Card ඒකකට Copy කරගන්න එක
    ඊට පස්සේ ඒ Copy කරගත්ත Card එක ATM Machine එකකට දාලා PIN එක දීලා සල්ලි Withdraw කරගන්නවා
    😂😂😂😂 windows xp welinda?
    https://github.com/samyk/magspoof

    අපිට සමාවෙලා මේක පොඩ්ඩක් බලන්න අයියේ

    Fake ekenma ai awe oka kiyanna 😂😂😂
     
    • Love
    Reactions: narihashan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    Debit කාඩ් use කරන්න එපා යකුනේ.
    Credit card use කරපං online ගේවද්දි.

    මම නම් ATM එකට ඇරෙන්න වෙන දේකට debit card use කරලා නෑ අවුරුදු ගානකින්.

    ඒකෙත් debit card එක ලින්ක් කරන account එකේ සල්ලි තියන්නේ නැ.

    ඕන වෙලාවට දානවා.
    Credit card එකකට ඇප්ලයි කරන්නේ කෙසේද?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    😂😂😂😂 windows xp welinda?

    Fake ekenma ai awe oka kiyanna 😂😂😂
    ඔව් බං ඒකෙන් ආවා උඹව impress කරන්න, තෑන්ක්ස් ඔයාගේ හිතළු වලින් අපිව පෝෂණය කරාවට
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඔව් බං ඒකෙන් ආවා උඹව impress කරන්න, තෑන්ක්ස් ඔයාගේ හිතළු වලින් අපිව පෝෂණය කරාවට
    Point ekata kata kerepan ban. Lankawe oya scam wenne oya wage keypad dalada? Nane? OTP eken gema gahanne. 😂😂 loke kohe giyath ehema tama. Tamange card eka lamayintawath ganitawatj denna epa purchase kerenna kisi deyak. Oya pin eka ona eka othana keypad danna ina na cam ekak hi keranawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මගේ fraud trans ගිහින් තියෙනවා. එකක්වත් අතින් ගෙවලා නෑ. ඔක්කොම bank එකෙන් reverse කරනවා. ගෙදරට අලුත් කාඩ් එකක් එනවා.

    ඈ... මේක අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕන 🥴

    debit කාඩ් එකෙන් fraud එකක් ගියාම අපේ bank එකේ සල්ලි නේ යන්නේ.
    credit කාඩ් එකෙන් යන්නේ බැංකුවේ සල්ලි. fraud එක report කරන්න තියෙන්නේ. statement එකෙන් උන් reverse කරනවා unauthorized transactions නිසා.
    debit එකෙන් ගියාම ආයේ සල්ලි ගන්න කරයි.
    Statement එකේ වදින්නෙ නැද්ද?
    Reverse කරා කියමු එතකොට ගත්ත බඩු තාම හොරා ගාවනෙ?