debit කාඩ් එකෙන් fraud එකක් ගියාම අපේ bank එකේ සල්ලි නේ යන්නේ.ඈ... මේක අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕන![]()
credit කාඩ් එකෙන් යන්නේ බැංකුවේ සල්ලි. fraud එක report කරන්න තියෙන්නේ. statement එකෙන් උන් reverse කරනවා unauthorized transactions නිසා.
debit එකෙන් ගියාම ආයේ සල්ලි ගන්න කරයි.