card Payment 3%

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    අපි කොහේ හරි අයිටම් එකක් අරන් කාඩ් එකකින් ගෙවනකොට අපේ කාඩ් එකෙන් සමහර aya 3% කපා ගන්නේ ඇයි .එක සාදාරණද.

    එක ගෙවන්න ඕනේ අපිද ෂොප් එක අයිති කෙනාද
     
    • Like
    Reactions: chandij86

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,460
    113
    Heaven :p
    ඇය් බන් ඒම කපාගන්නෙ? සිරාවටම හෙන අසාධාරණයි නෙහ්.
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    ශොප් එක අයිති කෙනා බැංකුවට ගෙවන ගානනෙ ඔය අදාළ බැංකුවෙන් ශොප් එකට ක්‍රෙඩිට් කාඩ් ෆැසිලිටි එක දෙනවට
     
    • Like
    Reactions: hodakolla

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Bank ekata complain karanna kiyanne ape card eka aithi bank ekatada naththan e machine eka aithi bank ekatada?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    BUMPER

    godak 4n shops wala oya seen eka tynwa
    ෆෝන් ශොප් නෙමෙයි බං .ලොකු ලොකු කම්පියුටර් ශොප් වලත් ඒක තියනවා.ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්ත් 3% කපනවා
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    o
    ෆෝන් ශොප් නෙමෙයි බං .ලොකු ලොකු කම්පියුටර් ශොප් වලත් ඒක තියනවා.ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්ත් 3% කපනවා
    ow habai eka yanne bank ekata kyl un kynne
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Machn. Card machine ekaka wena hema transaction ekaktama Fee ekak gewanna oni . Uba Rs.100 monawahari gannawa nan shop eken a transaction ekata 3% gannawa bankuwen.hebei itin godak welawata shop walin Monawa hari karamyakin Customer gen 3% gannawa. ekk0 Rs.100 k wena item ekak Rs. 110k kiyala price karala Sell karanwa.hebei uben 3% wedipura ilanne ne. Uba Pay karanne Credit card ekakda Debit card ekakda kiyala Bank ekata adalama ne.POS terminal eken Karana hema transaction ekakinma Maximum 3% wenakan Kapanawa. eke Customer gen Ganna eka nethi eka Shop Owner ge wedak.hebei ehema ganna eka sadarana ne
     
    • Like
    Reactions: hodakolla

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Processing Fee eka customergen charge karanna ba. oya card eka gaththa bank eka newei. shop ekata payment facility eka deela thiyena bank ekata complain karanna.
     
    • Like
    Reactions: hodakolla

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    අදාළ කාඩ් මැෂින් එක තියෙන bank එකට උබ ලිඛිතව ඉල්ලීමක් කරන්න ඕනි උබෙන් මෙච්චර ගානක් වැඩියෙන් ගත්තා එක ආපහු ubata දෙන්න කියලා,ඒ ලියුම දෙද්දී බිල් එකේ කොපි එකකුයි,payment ස්ලිප් එකේ කොපි ඒකකුයි දෙන්න ඕනි,මතක් කරලම අදාල කඩෙන් බිල් එක ලියල ඉල්ල ගද්දී වැඩියෙන් ගන්න 3% වෙනම ලියල බිල් එක ඉල්ලා ගන්න,එතකොට bank එකෙන් shop එකට case එකකුත් වැටෙනවා,
     
    • Like
    Reactions: hodakolla

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    497
    332
    63
    math oka gana bala bala inne. samahara aya card payments karanna illanawa. ehema illana badu walin samaharak ewage 3% apitawath naha. itin kohomada shop eken eka ganne nathuwa inne. customerta kiyanawa card eken gewanawanam 3% add wenawa kiyala. e charge eka bank eken ganna gaana card facility denawata.