ඌබර් ඊට්ස් වෙනුවට @Heshan Daminda වගේ අල්ලපු ගෙදර අක්කා/ නංගි සෙට් කරගනින්කෝ.Ubereats wala dan rice ekak gattath 1500 paninawa
ඌබර් ඊට්ස් වෙනුවට @Heshan Daminda වගේ අල්ලපු ගෙදර අක්කා/ නංගි සෙට් කරගනින්කෝ.Ubereats wala dan rice ekak gattath 1500 paninawa
Thattaya thamai paypal enawata akamathi, uge 3rd party business eka down wena nisa...උඹලා කප්රුකේ දුලිත් හේරත් කියපුවා ඇහුවෙ නෑ
ඔය dial එක ඕක පටලවාගෙන නේද. මම comments වල දැක්ක. මුන්ගේ personal card එකෙන් company එකක් වෙනුවෙන් payment කරපු කතාවක්.
personal or business cards waling online USD gewanda baa eka isara indan thiba ekakඉතින් ඔය තියෙන්නෙ කාඩ් වලින් ගෙවන්න බෑ කියල නෙවෙයිනෙ. ව්‍යාපාර වලට ගෙවීම් පුද්ගලික කාඩ් වලින් බෑ කියල විතරයිනෙ. කරන්න තියෙන්නෙ business එකක් නං කරන්නෙ ඒක register කරලා ඒකෙ නමට card එකක් හදාගෙන ඒකෙන් pay කරන එකනෙ. එහෙමත් බැරිනං නෙ ප්‍රශ්නයක් වෙන්නෙ.
ඔව් එකනම් ඇත්ත. දැන් රැල්ලට බනින්නේ.දැන් ඕකෙන් වදින එවුන්ට තියෙන අමාරුව බදු ගෙවලා business එක කරන්න බැරිකම. රට හදල දෙන්නත් ඕන මුන්ට බදු වංචා කරන්න දෙන්නත් ඕන.
ඔව් එකනම් ඇත්ත. දැන් රැල්ලට බනින්නේ.
ඒත් බං එතැන අවුලක් තියෙනවා නේද. Bank එක කොහොමද අපි FB, Google ads, Adobe වගේ online service එකට වගේ කාරණ payment company එකක් වෙනුවෙන් ද personal ද කියලා හොයාගන් නේ? Invoice එකක් බලන්නේ නැතුව.
ඔව්. ඒකට නං invoice එහෙම බලන්න ඕනනෙ.
හරියට track කරල, බදු වංචා කරන business වලින් බදු ටික හරියට ගන්න ක්‍රමය හදන්න ඕන. ඒකට නීතිය හරියට තියෙන්න ඕන මුලින්ම. ට්‍රැක් කරලා වංචා අහුඋනොත් ලොකු දඬුවමක් දෙන විදියට හැදුවනං වෙන රටවල් වල වගේ එකින් එකට ඕවා බලන්න ඕන නැතුව ඇති. කෙළව ගන්න බයටම හරි තොරතුරු දෙනවා. නොදුන්න එකාට නීතියෙ කියපු විදියටම ෂොට් එක දෙන්න ඕන. ඊට පස්සෙ අනිත් උන් බයවෙනවා.
රට හදන්න කථා කරාට ඕව කරනවට කැමති නෑ ඔය කතා කරන උනුත්.
matath oka una. $ walin gewwamaEye karapu 169,409.53/= CC transaction ekata 173,644.76DR kapila.
msg eke aweth 169,409.53/=
Mokadda hethuwa guys?
Is it easy to as your Sri Lankan. !?I'm moving to thailand or malaysia
matath oka una. $ walin gewwama
https://elakiri.com/threads/com-bank-account-තියෙන-අය-පොඩ්ඩක්-මෙහෙට-එන්ඩ.2003038/#post-26743063
withdraw ekatath tax ghnwa. refund ekatath ghnwa. yako $ ratata eddith tax ghnwa kiyanne ithn mn kathadaMun tax gahanawa bn hitu kiyala, balapan 4000 ganakata wade dilane.
