Card payments වලට වැට Suspend කරනවාලු

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඔය තියෙන්නෙ කාඩ් වලින් ගෙවන්න බෑ කියල නෙවෙයිනෙ. ව්‍යාපාර වලට ගෙවීම් පුද්ගලික කාඩ් වලින් බෑ කියල විතරයිනෙ. කරන්න තියෙන්නෙ business එකක් නං කරන්නෙ ඒක register කරලා ඒකෙ නමට card එකක් හදාගෙන ඒකෙන් pay කරන එකනෙ. එහෙමත් බැරිනං නෙ ප්‍රශ්නයක් වෙන්නෙ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අපි තමයි හොඳටම ඇරියේ. කවුරුත් කියන්නේ නෑ අපි ඇරපු හැටි .අපි තමයි හොඳටම ඇරියේ. කවුරුත් කියන්නේ නෑ අපි ඇරපු හැටි .
     
    • Haha
    Reactions: ITGuy25

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය dial එක ඕක පටලවාගෙන නේද. මම comments වල දැක්ක. මුන්ගේ personal card එකෙන් company එකක් වෙනුවෙන් payment කරපු කතාවක්.
     
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඔය dial එක ඕක පටලවාගෙන නේද. මම comments වල දැක්ක. මුන්ගේ personal card එකෙන් company එකක් වෙනුවෙන් payment කරපු කතාවක්.

    දැන් ඕකෙන් වදින එවුන්ට තියෙන අමාරුව බදු ගෙවලා business එක කරන්න බැරිකම. රට හදල දෙන්නත් ඕන මුන්ට බදු වංචා කරන්න දෙන්නත් ඕන.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඉතින් ඔය තියෙන්නෙ කාඩ් වලින් ගෙවන්න බෑ කියල නෙවෙයිනෙ. ව්‍යාපාර වලට ගෙවීම් පුද්ගලික කාඩ් වලින් බෑ කියල විතරයිනෙ. කරන්න තියෙන්නෙ business එකක් නං කරන්නෙ ඒක register කරලා ඒකෙ නමට card එකක් හදාගෙන ඒකෙන් pay කරන එකනෙ. එහෙමත් බැරිනං නෙ ප්‍රශ්නයක් වෙන්නෙ.
    personal or business cards waling online USD gewanda baa eka isara indan thiba ekak
    tama card block karala naa tama weda
    business nam TT tama use karanna onee.
     
    • Like
    Reactions: NRTG and shenat

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    236884549_259847789292103_1408796924103271218_n.jpg
     
    • Like
    Reactions: Boralugoda01

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඕකෙන් වදින එවුන්ට තියෙන අමාරුව බදු ගෙවලා business එක කරන්න බැරිකම. රට හදල දෙන්නත් ඕන මුන්ට බදු වංචා කරන්න දෙන්නත් ඕන.
    ඔව් එකනම් ඇත්ත. දැන් රැල්ලට බනින්නේ.

    ඒත් බං එතැන අවුලක් තියෙනවා නේද. Bank එක කොහොමද අපි FB, Google ads, Adobe වගේ online service එකට වගේ කාරණ payment company එකක් වෙනුවෙන් ද personal ද කියලා හොයාගන් නේ? Invoice එකක් බලන්නේ නැතුව.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් එකනම් ඇත්ත. දැන් රැල්ලට බනින්නේ.

    ඒත් බං එතැන අවුලක් තියෙනවා නේද. Bank එක කොහොමද අපි FB, Google ads, Adobe වගේ online service එකට වගේ කාරණ payment company එකක් වෙනුවෙන් ද personal ද කියලා හොයාගන් නේ? Invoice එකක් බලන්නේ නැතුව.

    ඔව්. ඒකට නං invoice එහෙම බලන්න ඕනනෙ.

    හරියට track කරල, බදු වංචා කරන business වලින් බදු ටික හරියට ගන්න ක්‍රමය හදන්න ඕන. ඒකට නීතිය හරියට තියෙන්න ඕන මුලින්ම. ට්‍රැක් කරලා වංචා අහුඋනොත් ලොකු දඬුවමක් දෙන විදියට හැදුවනං වෙන රටවල් වල වගේ එකින් එකට ඕවා බලන්න ඕන නැතුව ඇති. කෙළව ගන්න බයටම හරි තොරතුරු දෙනවා. නොදුන්න එකාට නීතියෙ කියපු විදියටම ෂොට් එක දෙන්න ඕන. ඊට පස්සෙ අනිත් උන් බයවෙනවා.

    රට හදන්න කථා කරාට ඕව කරනවට කැමති නෑ ඔය කතා කරන උනුත්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව්. ඒකට නං invoice එහෙම බලන්න ඕනනෙ.

    හරියට track කරල, බදු වංචා කරන business වලින් බදු ටික හරියට ගන්න ක්‍රමය හදන්න ඕන. ඒකට නීතිය හරියට තියෙන්න ඕන මුලින්ම. ට්‍රැක් කරලා වංචා අහුඋනොත් ලොකු දඬුවමක් දෙන විදියට හැදුවනං වෙන රටවල් වල වගේ එකින් එකට ඕවා බලන්න ඕන නැතුව ඇති. කෙළව ගන්න බයටම හරි තොරතුරු දෙනවා. නොදුන්න එකාට නීතියෙ කියපු විදියටම ෂොට් එක දෙන්න ඕන. ඊට පස්සෙ අනිත් උන් බයවෙනවා.

    රට හදන්න කථා කරාට ඕව කරනවට කැමති නෑ ඔය කතා කරන උනුත්.

    Oka karanna patan gaththath machan podima podi business karayata thamai arinne.
    Loku loku business karayo shok ekata kara gani.

    Penawane, Sini/Polthel/Antigen.

    Mulin ma rate 1ka nithiyak kriyathmaka wenna one.
    Naththam eken wenneth thawa minihek ta asadaranayak.