corrugated පෙට්ටි කීපයක් තියෙනවා මචං, අපි දැනට ඒකෙ දැනට කරන්නේ transparent ස්ටිකර් එකක් print කරලා අලවන එක.
මේක කරන්න screen printing ද හොඳ හෝ මොකක් හරි අදහසක් දෙන්න.
සුළු ප්‍රමාණයක් කරන්න තියෙන්නෙ (less than 10 boxes)

------ Post added on May 13, 2021 at 3:36 PM