Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :frown: අංකල්ගේ යට කෑල්ල ලෑගා ලග නේද......?? :shocked: :lol: ඔන්න මෙතන පැටිකිරිය දිග ඈර ගන්නයි හදන්නේ තරි අංකල්.......!! :growl::frown::growl:

    දැන් ඉතින් කැලී එකතු කරන එක පැත්තක. මුන් දෙන්න මඪ ගහ ගහන්න පටන් ගනී.:shocked::no:
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    දෙන්නටම හොයලා දෙන්න try එකක් දෙන්නම් මචන්ලා ... :)

    Cargills එකේ වුන්ට වැඩක් දෙන්න ඕනා ...... :rofl:

    බොස් washing maschine 4/4 electric cooker 4/4 කැලි තියෙනවනම් දෙන්නකො සාදාරන ගානක් දෙන්නම්:yes::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බොස් washing maschine 4/4 electric cooker 4/4 කැලි තියෙනවනම් දෙන්නකො සාදාරන ගානක් දෙන්නම්:yes::yes:

    මගේ ලගත් 1 2 3 කෑලි තියෙනවා මං බඩු ගන්න කාගිල්ස් එකේ කැෂියර් කෙල්ල කිව්වා අද වෙනකම් 4/4 කෑල්ලක් දැකලා නෑලු 1 2 කෑලි තමයිලු තියෙන්නේ මෙච්චර දවසකට එක රයිස් කුකර් එකක් ඇදුනලු
    මට නම් හම්බ උනේ කම්ෆර්ට් සැෂේ පැකට් 2ක් විතරයි බන් :sorry: උන් ඒකත් අත් දෙකෙන්ම ගෙනත් දෙන්නේ සං කිව්වා මම ඒක දෙනකන් හිටියටත් නයයි කියලා උන් ටික මහ හයියෙන් හිනාවෙනවා
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    matah matakai ekaparak Cargills eka Rs1000 (ganna badu atare signal,sunlight onna oya wage product tiyennath ona ) wada badu ganna ayata oyawage Coupon dunna But okun e coupon adde na !....
    ape minissunta ona deyak ikkmanata amataka wenawane !...okun eken prayojana gatta !
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png