Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගෝඩි ගොඩායි ;)

    :oo: Cargills එකේ උන් අපිට මගෝඩි කරනවා..... අපි උන්ට මගෝඩි කරන්න ට්‍රයි කරනවා....... :rofl::P ඒ වුනාට, උන් අපිට වඩා කපටි නිසා, කිසි තෑග්ගක, 4 වෙනි කොටස ප්‍රින්ට් කරලා නෑ වගේ.......!! :frown::angry::angry:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    :oo: Cargills එකේ උන් අපිට මගෝඩි කරනවා..... අපි උන්ට මගෝඩි කරන්න ට්‍රයි කරනවා....... :rofl::P ඒ වුනාට, උන් අපිට වඩා කපටි නිසා, කිසි තෑග්ගක, 4 වෙනි කොටස ප්‍රින්ට් කරලා නෑ වගේ.......!! :frown::angry::angry:
    ai ban ara 6 denek ta thagi deela thibbe.. thawa 44 k thiyenawa kiyala dala thibbe
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගේ ගාවත් කෑලි 2ක් තියනවා බං, ෆ්‍රිජ් එකක කෑල්ලකුයි, වොශිං මැශින් එකක කෑල්ලකුයි,.. නොම්බර මතක නෑ,.. :dull:

    ෆ්‍රිජ් එකේ 4 හෝ ටීවී එකේ 4 තියෙනවද.....?? පොඩ්ඩක් බලපන්කෝ..... :D :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියම වැඩේ,,,,,,,අන්න හොයාගන්ඩ පුලුවන්නම්
    කාගිල්ස් කාරඉන්ගේ පුකේ අමාරුව හොද කරන්ඩ..................
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ai ban ara 6 denek ta thagi deela thibbe.. thawa 44 k thiyenawa kiyala dala thibbe

    සුවර් එකට ඒ කාගිල්ස් එකේ ලොක්කොන්ගෙ නෑදෑයො ටිකක් වෙන්න ඇති
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    LCD TV eke 4/4 kotasa thiyeenawa nam pm ekak danna :D

    :oo: මගේ ලගත් ෆ්‍රිජ් එකෙයි ටීවී එකෙයි 4 වෙනි කොටස් නෑ බං..... :( කාගිල්ස් එකේ උන් 4 වෙනි කොටස් ප්‍රින්ට් කරලා නැද්ද කොහෙද......?? :angry::frown::growl::angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :lol::lol: අපි වලි දාගන්නේ ජොලියට බං..... ඒ වෙලාවට විතරයි.... තරි අංකල් මගේ ෆුල් ෆිට් එකනේ..... මේ දැන් ටිකකට කලින්, මම කොහුවල අනාතයාගේ ගෙවල් පැත්තේ ගිහින්, පොරට කෝල් කරා, කාර් එක ඈතුලේ නිදිද බලන්න..... No Answer..... තදට නින්ද ගිහින් වෙන්න ඈති....... :P :rofl:

    මම දන්නවා උබල දෙන්න බුදු ෆිට් කියල.:) මමත් joke එකට කිව්වේ.;) ඇත්තටම thariගෙ වයස කියද බන්?:confused::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    මම දන්නවා උබල දෙන්න බුදු ෆිට් කියල.:) මමත් joke එකට කිව්වේ.;) ඇත්තටම thariගෙ වයස කියද බන්?:confused::lol:

    2012 - 1967 = 45 Years මචන් තරි අංකල්ගේ වයස..... ඒ උනාට කියන්නේ 1976 කියලා.......!! :yes::rofl::P