බම්ප්
bump
bump
මට පේන්නේ, කා ලගවත් මේවායේ 4 වෙනි කොටස නෑ වගේ........?? 



මගෝඩි ගොඩායි![]()
Cargills එකේ උන් අපිට මගෝඩි කරනවා..... අපි උන්ට මගෝඩි කරන්න ට්රයි කරනවා....... 
ඒ වුනාට, උන් අපිට වඩා කපටි නිසා, කිසි තෑග්ගක, 4 වෙනි කොටස ප්රින්ට් කරලා නෑ වගේ.......!! 


meka nam sira seen eka ban
mai ayyai panadagena ekathu kara
bat dekakui cap ekakui hambuna
pissu hadenwa e dawas wala
ඈයි බං, ඉස්සර බන්ටි ටොෆි කොල ඈද්දේ පණ දාගෙන.......!! 

ai ban ara 6 denek ta thagi deela thibbe.. thawa 44 k thiyenawa kiyala dala thibbeCargills එකේ උන් අපිට මගෝඩි කරනවා..... අපි උන්ට මගෝඩි කරන්න ට්රයි කරනවා.......
ඒ වුනාට, උන් අපිට වඩා කපටි නිසා, කිසි තෑග්ගක, 4 වෙනි කොටස ප්රින්ට් කරලා නෑ වගේ.......!!
![]()
මගේ ගාවත් කෑලි 2ක් තියනවා බං, ෆ්රිජ් එකක කෑල්ලකුයි, වොශිං මැශින් එකක කෑල්ලකුයි,.. නොම්බර මතක නෑ,..![]()

ai ban ara 6 denek ta thagi deela thibbe.. thawa 44 k thiyenawa kiyala dala thibbe
LCD TV eke 4/4 kotasa thiyeenawa nam pm ekak danna![]()
මගේ ලගත් ෆ්රිජ් එකෙයි ටීවී එකෙයි 4 වෙනි කොටස් නෑ බං.....
කාගිල්ස් එකේ උන් 4 වෙනි කොටස් ප්රින්ට් කරලා නැද්ද කොහෙද......?? 



bump
BUMP
Bump.....
bump
bump

marketing trick![]()
good thread mchn thanks for posting![]()
මුන් 4 වෙනි කොටස ප්රින්ට් කරලා නෑ.......

අපි වලි දාගන්නේ ජොලියට බං..... ඒ වෙලාවට විතරයි.... තරි අංකල් මගේ ෆුල් ෆිට් එකනේ..... මේ දැන් ටිකකට කලින්, මම කොහුවල අනාතයාගේ ගෙවල් පැත්තේ ගිහින්, පොරට කෝල් කරා, කාර් එක ඈතුලේ නිදිද බලන්න..... No Answer..... තදට නින්ද ගිහින් වෙන්න ඈති.......
![]()
![]()
මමත් joke එකට කිව්වේ.
ඇත්තටම thariගෙ වයස කියද බන්?
මම දන්නවා උබල දෙන්න බුදු ෆිට් කියල.මමත් joke එකට කිව්වේ.
ඇත්තටම thariගෙ වයස කියද බන්?


