Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම උඹට කෝල් කරා කකුටුවෝ..... තොගේ ලබ්බ ෆෝන් එක තියපන් ට්‍රේන් එකකට..... :angry:

    boru kiyanna epaaaa mata umbe alert ekakwath aawe nha, dan kiyapanko eka thiyanawada kiyala
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawe eththama deyak thiyenawa..:yes:
    godak aya hithanne nehe...hebei hithanawa...mokakhari event ekak iwara unata passe...:rofl:
    ita passe ithin katha karanawa owa gena oya widiyatama...hhe hee...ethakan lanuwa kagena yanawa...:)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ලංකාවේ Business කියන්නේ දේශපාලනයට අන්ත දෙයක්...
    මොන මඟුල කරලා හරි සල්ලි හම්බ කරන්නනේ බලන්නේ...
    :dull: :dull: :dull: :dull: :dull:

    වටින Thread එකක් මචං...
    Rep+++
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    picture.php

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    thread tika heta danawaad ada danawada heta damuda:P;)

    වර්ඩ් ෆයිල් එකකට නාම යෝජනා එක එක අරන්, කෑටගරයිස් කරන ගමන් බං...... අද දාගන්න තමා ට්‍රයි එක..... ඊයෙත් පොඩි කරදරයක් වෙලා, මහ රෑ ගෙදර ආවේ..... අද ඔෆිස් එකෙත් වැඩ ටිකක් තිබ්බා...... ඉතින් දැන් තමා නිදහසක් ලැබුනේ...... :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වර්ඩ් ෆයිල් එකකට නාම යෝජනා එක එක අරන්, කෑටගරයිස් කරන ගමන් බං...... අද දාගන්න තමා ට්‍රයි එක..... ඊයෙත් පොඩි කරදරයක් වෙලා, මහ රෑ ගෙදර ආවේ..... අද ඔෆිස් එකෙත් වැඩ ටිකක් තිබ්බා...... ඉතින් දැන් තමා නිදහසක් ලැබුනේ...... :)
    11.gif
    :)poddak parakku unata kamak nah anith thread pirilaa:rofl:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :oo: මගේ ලගත් ෆ්‍රිජ් එකෙයි ටීවී එකෙයි 4 වෙනි කොටස් නෑ බං..... :( කාගිල්ස් එකේ උන් 4 වෙනි කොටස් ප්‍රින්ට් කරලා නැද්ද කොහෙද......?? :angry::frown::growl::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මට ඊයේ ඕකෙන් සීනි කිලෝ 1 යි , පරිප්පු කිලෝ 1 යි ලැබුන.... මේ කලේ හැටියට එකත් මදැ :D:rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට ඊයේ ඕකෙන් සීනි කිලෝ 1 යි , පරිප්පු කිලෝ 1 යි ලැබුන.... මේ කලේ හැටියට එකත් මදැ :D:rofl::rofl::P

    :shocked: මේ 4 වෙනි කෑල්ල නැති කාඩ් ලැබෙනවට වඩා ඒක හොදයි........ :yes: