Cargills bank එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද?පොඩි විස්තර වගයක් දැනගන්න ඕන හෙල්ප් මී ප්ලීස්
R ruvindya1992 Member Mar 8, 2010 238 18 0 home Oct 14, 2012 #1 Cargills bank එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද?පොඩි විස්තර වගයක් දැනගන්න ඕන හෙල්ප් මී ප්ලීස්
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Oct 14, 2012 #2 මටත් විස්තර ටිකක් දැනගන්න ඕන, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
eranga_rama Well-known member Mar 7, 2008 6,584 519 113 Oct 14, 2012 #6 they got banking license from CBSL few months ago...There was an article on LBO once. Just check their website, annual reports, etc
they got banking license from CBSL few months ago...There was an article on LBO once. Just check their website, annual reports, etc
R ruvindya1992 Member Mar 8, 2010 238 18 0 home Oct 15, 2012 #7 මට දැනගන්න ඕන එයාලගේ සැලරි අග්‍රිමන්ට් පීරියඩ් එක වගේ දේවල් ටිකක්